Category: ප්‍රධාන පුවත්
පාසල් සිසුන් අතර ඇස් රෝගය පැතිරීම වේගවත් වෙයි
පාසල් සිසුන් අතර මෙම අක්ෂි රෝගයේ ව්‍යාප්තිය වසංගත වේගයෙන් පැතිර යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසනවා. ඇස් රතුවීම, කඳුළු හා කබ ... Read More
අත්‍යවශ්‍ය සේවා පිළිබඳ අතිවිශේෂ ගැසට්ටුවක්
අංශ කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් වැඩබලන ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, *විදුලිබල සැපයීම සම්බන්ධව ... Read More
විදුලිබල මණ්ඩලය සියයට 10කින් බිල වැඩි කිරීමට යළිත් අවසර ඉල්ලයි
ඉදිරි වසර දෙකක කාලයක් සඳහා විදුලි ගාස්තු සියයට 10 කින් ඉහළ නැංවීමේ අවශ්‍යතාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබෙනවා. මේ ... Read More
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව තමන්ගේ නම සහ දුරකථන ... Read More
ධනිෂ්ක ගුණතිලකට ඇමති රොෂාන්ගෙන් ලෙඩක්
ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවනු ලැබූ වාරණය ඉවත් කර බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය අද නිවේදනය කරනු ලැබුවා. එම ... Read More
චැනල් ෆෝ චෝදනාව ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව විකාශය කරන ලද වැඩසටහන මඟින් එල්ල කරන චෝදනා විමර්ශන කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ... Read More
ජෙරම්ට නීතිය ඉදිරියේ විශේෂ සහන බැහැ – නීතිපති
ආගම්වලට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට නීතිය ඉදිරියේ විශේෂ සහන සළසා දියි නොහැකි බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් ... Read More
රෝහල් කිහිපයක X-ray පරීක්ෂණවලට බාධා
X-ray පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟතාවයක් සිදුව තිබෙනවා. රෝහල් කිහිපයක එම පරික්ෂණ කටයුතු ඇණහිට ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ. එම සංගමයේ ... Read More
දිස්ත්‍රික්ක 10ක් සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම තවදුරටත්
දිස්ත්‍රික්ක 10 ක් සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන පවසනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කලුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, ... Read More
දකුණේ පාසල්වල වාර විභාග අද
ගංවතුර තත්ත්වය හේතුවෙන් කල්ගිය දකුණු පළාතේ පාසල් වල දෙවන වාර පරීක්ෂණය අද (16) ආරම්භ කෙරෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා පවසයි. ඔහු සඳහන් ... Read More

