Category: ප්‍රධාන පුවත්
ලාදුරු රෝගීන්ගේ වැඩි වීමක්
ගත වු මාස 09 තුළ දී ලාදුරු රෝගින් 1135 දෙනෙකු දක්වා වැඩි වී ඇති බව ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසනවා. ඉන් වැඩිම ... Read More
ඉන්දියාව සහ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවය අද අරඹයි
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වරායේ සිට ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය දක්වා මගී යාත්‍රා සේවාව අද (14) ආරම්භ කර තිබෙනවා. මීට පෙර මෙම මූලික උත්සවය දෙවරක් කල් දැමුණා. ... Read More
රටවල් 5ක විදේශිකයන් වෙනුවෙන් නිදහස් සංචාරක වීසා
සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් පහක විදේශිකයන් වෙනුවෙන් ඉදිරි වසර තුන සඳහා නිදහස් සංචාරක වීසා නිකුත් කිරීම සඳහා පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ... Read More
තෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (12) යළි ඉහළ යාමක් පෙන්නුම් කළා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් වර්ගයක මිල ඩොලර් 87 ඉක්ම වූ අතර එය පෙර දිනට සාපේක්ෂව ... Read More
අති විශේෂ ගැසට්ටුවක් එළියට
ජනාධිපතිවරයා විසින් අද (13) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නසීර් අහමඩ් විසින් දැරූ පරිසර අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා භාරයට ගත් බව සඳහන් කරමින් ... Read More
ශිෂ්‍යත්වය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම ... Read More
පොලිසියේ උසස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම්
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට හා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබා දී තිබේ. පොලිස් මුලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිෂණ් සභාව විසින් පසුගිය ... Read More
විදුලි ගාස්තු යළි ඉහළ යන ලකුණු
විදුලි ගාස්තු යළිත් වරක් ඉහළ දැමීමේ යෝජනාවට අදාළව මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ පසුගිය මාස තුනට අදාළ ආදායම් වාර්තා ඉල්ලා තිබෙනවා. ඒ අනුව ... Read More
නව විදුහල්පතිවරුන් 4718කට පත්වීම්
නව විදුහල්පති පත්වීම් 4718ක් නොවැම්බර් මස මුලදී ලබා දෙන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය. ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 705ක් හා අධ්‍යාපන පරිපාලන ... Read More
උසස් පෙළ කාල සටහන නිකුත් කෙරේ
2023 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ කාල සටහන මේ වන විට නිකුත් කර තිබෙනවා. විභාගය සඳහා තුන් ලක්ෂ 42,883 දෙනෙකු මේ වනවිට අයදුම් කර ඇති ... Read More

