Category: ප්‍රධාන පුවත්

වාහන ආදායම් බලපත්‍ර අද සිට ගෙදරටම

Author- October 7, 2023

අද (07) සිට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කර ඇත. කොළඹ පැවති ... Read More

නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට උසස්වීම්

Author- October 7, 2023

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වශයෙන් උසස් කර තිබේ. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදියි. විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ... Read More

Update:- මගී බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි – 5ක් මරුට (Photos)

Author- October 6, 2023

Update:- කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම ආසන්නයේ ඩුප්ලිකේෂන් මාර්ගයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. මේ අතර ලිබර්ටි වටරවුම ආසන්නයේ ... Read More

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Author- October 6, 2023

නව ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් ... Read More

A/L විභාගයේ කාලසටහන අද

Author- October 6, 2023

මෙම වසරට අදාළ උසස් පෙළ විභාගයේ කාලසටහන අද නිකුත් කෙරෙනවා. විභාගය සඳහා තුන් ලක්ෂ 42,883 දෙනෙකු මේ වනවිට අයදුම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ... Read More

සාකච්ඡා සාර්ථකයි – දුම්රිය වර්ජනය අවසන්

Author- October 5, 2023

සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් දුම්රිය වර්ජනය අවසන් කර තිබෙනවා. මාලිගාවත්ත දුම්රිය අංගනයේ සේවයේ නියුතු දුම්රිය නියාමකයින් පිරිසක් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් අද දිනයේත් කාර්යාල ... Read More

මහ බැංකුව පොලී අනුපාත අඩු කෙරේ

Author- October 5, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ඊට අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) සියයට 10ක් දක්වා ... Read More

ලෝක ගුරු දිනය අදයි

Author- October 5, 2023

ලෝක ගුරු දිනය සෑම වසරකම ඔක්තෝබර් 5 වන දා සමරනු ලබනවා. යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් 1966 කරන ලද ප්‍රඥප්තියට අනුව ලෝක ගුරු දිනය නිර්මාණය වුණා. ... Read More

ලාෆ් ගණන් උස්සයි

Author- October 4, 2023

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී ... Read More

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ ගිය හැටි

Author- October 4, 2023

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 343 කින් වැඩි වී ... Read More