Category: ප්‍රධාන පුවත්
වැස්සෙන් පුද්ගලයන් 25,863ක් පිඩාවට
මේ දිනවල දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයන් 25,863ක් පිඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා තිබෙනවා. මේ අනුව රත්නපුර, ... Read More
ගෑස් මිල සංශෝධනය අද
මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව මෙවර ගෑස් මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගම මඟින් පසුගිය සැප්තැම්බර් ... Read More
අද සුරාසල් වැසේ
ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් අද (3) දිවයින පුරා මත්පැන් අලෙවිසල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එහි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල ... Read More
අංජන ඉල්ලයි ගැමුණු එපා කියයි
ඩීසල් ලීටරයක් රුපියල් 10කින් වැඩිවුවත් බස් ගාස්තු සංශෝධනයක් කිරීමට එය ප්‍රමාණවත් නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පැවසීය. බස් ගාස්තු ... Read More
වාහන අදායම් බලපත්‍ර නිවසටම ගෙන්වා ගැනීමට නව ක්‍රමයක්
මෙරට ජනතාවට නිවසේ සිටම වාහන අදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවක් පවතින බවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසා තිබෙනවා. මෙලෙස වාහන අදායම් බලපත්‍ර නිවසේ සිටම ... Read More
හදිසි ඖෂධ මිලදී ගැනීම් අත්හිටුවයි
ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ... Read More
ලෝක ජනාවාස දිනය වෙනුවෙන් විශේෂ සතියක්
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් අද (02) සිට ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. "සුරක්ෂිත නාගරික ආර්ථිකයක්" යන තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දිනය සමරනු ලබන ... Read More
සිපෙට්කෝ සහ IOC ඉන්ධන මිල වැඩි වුණ හැටි
සිපෙට්කෝ සහ IOC සමාගම් ඉන්ධන මිල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 361ක් ... Read More
අද ලෝක ළමා හා වැඩිහිටි දිනයයි
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද (ඔක්තෝබර් 01)ට යෙදී තිබෙනවා. මෙවර ළමා දින තේමාව වන්නේ ‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන්න වන අතර මෙවර ... Read More
ප්ලාස්ටික් තහනම අද සිට
ප්ලාස්ටික් බීම බට, කෝප්ප, පිඟන්, පිහි, ගෑරුප්පු, හැඳි, ඉඳිආප්ප බන්දේසි, මල්මාලා ශ්‍රී ලංකාව තුළ ආනයනය කිරීම, විකිණීම සහ නොමිලේ පිරිනැමීම හෝ තනි භාවිතය, එක් වරක් ... Read More

