Category: ප්‍රධාන පුවත්
අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම්
අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට යෑම තහනම් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. ඊයේ (30) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ ... Read More
Fitch Ratings ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් නිකුතු ශ්‍රේණිය ඉහළ දමයි
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය මුදල් නිකුතු ශ්‍රේණිය සීමිත පැහැර හැරීමේ මට්ටම හෙවත් RD ශ්‍රේණියේ සිට CCC ... Read More
චීනයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාව දරිද්‍රතාවයෙන් මුදවා ගෙන සංවර්ධනය කරා ගමන් කිරීමට චීනයෙන් අඛණ්ඩව සහය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොං පවසා තිබෙනවා. ඔහු ... Read More
නිපා ගැන අනිසි බියක් එපා – ආසාදනය වූ කිසිවකු මෙරටින් තවම වාර්තාවී නැහැ – සෞඛ්‍ය අංශ
නීපා වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට පළ වන සමාජ මාධ්‍ය වාර්තා අසත්‍ය බව එම රෝහල් ආරංචි ... Read More
හදවත් රෝගීන් ඉහළට – අද ලෝක හදවත් දිනයයි
ලෝක හදවත් දිනය’ අදට (29) යෙදී ඇත. හෘදයාබාධ හේතුවෙන් මරණයට පත් වන සහ රෝහල්ගත වන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ... Read More
LECO විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බදු එකතු කෙරේ
ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් ... Read More
පින්බර බිනර පොහොය දිනය අදයි
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ පොහොය දිනයක් ලෙස බිනර ... Read More
ධනිෂ්ක නිදොස් කොට නිදහස්
ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවක ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. සිඩ්නි හි ... Read More
අවාරයේ ශ්‍රීපාද වන්දනාව ඇරඹේ
අවාරයේ ශ්‍රිපාද සංචාරය සඳහා රත්නපුර ශ්‍රි පාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. රත්නපුර ශ්‍රිපාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ ... Read More
නබිතුමන්ගේ ඡන්ම දිනය අදයි
ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන ශුද්ධ වූ මොහොමඩ් නබිතුමන්ගේ ඡන්ම දිනය හෙවත් මිලාත් උන් නබි උත්සවය අදට (28) යෙදී තිබේ. ක්‍රිස්තු වර්ෂ 571 දී ... Read More

