Category: ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් පෙන්වලා නැහැ – IMF
ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත්, සම්පූර්ණ අර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නැතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානියා පවසයි. ශ්‍රී ලංකා ... Read More
මිලියනයේ සංචාරකයා පිළිගනී
ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් ( දශ ලක්ෂය ) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ ... Read More
බස්නාහිර හා මධ්‍යම පළාත්වල වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීමත් තාවකාලිකව නවතී
බස්නාහිර හා මධ්‍යම පළාත්වල වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (27) සිට ලබන මස 2 වැනි දා දක්වා අත්හිටුවා තිබේ.එම පළාත් සභා සඳහන් කළේ, එම ... Read More
බුත්තල පොළොව හෙල්ලෙයි
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබේ. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ ඊයේ (25) රාත්‍රී 11.20ට පමණ රික්ටර් මාපාංක ඒකක 2.4ක ප්‍රබලත්වයකින් එම භූකම්පනය සිදුව ... Read More
ක්‍රීඩා ඇමතිගෙන් නව ගැසට්ටුවක් එළියට
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඒ සඳහා ස්ථාවර කමිටුවක් පත් කරමින් 2023.04.11 දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරමින් ... Read More
තවත් විරෝධතාවයකට සැරසෙයි
රහසිගතව හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට හෙට (26) දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත ... Read More
ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 23ක්
මෙරට දුම්රිය පද්ධතිය පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ඉන්දියාවට ලබාදී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඉන්දීය රජය මගින් දුම්රිය එන්ජින් 23 ක් මෙරටට ... Read More
මෙරටින් බිත්තර ලක්ෂ 15ක් මාලදිවයිනට
මෙරටින් බිත්තර මිලියන 1.5ක් මාසිකව මාලදිවයිනට අපනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ ලබන වසර වන විට තවත් රටවල් 4කට බිත්තර ... Read More
දුම්රිය ගාස්තු බස් ගාස්තුව හා සමානව වැඩි කිරීමට යෝජනාවක්
සියලුම දුම්රිය ගාස්තු වැඩිවීමක් සහ සියලුම වාර ප්‍රවේශපත්‍ර අත්හිටුවීමක් සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම හේතුවෙන්. ... Read More
ත්‍රස්ත විරෝධි හා ඔන්ලයින් පනත් කෙටුම්පත් වහා හකුලාගන්න
ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී කෙටුම්පතට හා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට වහා හකුලාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, රජයට බලකර ... Read More

