Category: ප්‍රධාන පුවත්

ජාත්‍යන්තර බිහිරි දිනය අදයි

Author- September 24, 2023

ජාත්‍යන්තර බිහිරි දිනය අද (24)ට යෙදී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේ අවසාන ඉරිදා දිනය ජාත්‍යන්තර බිහිරි දිනය ලෙසයි ප්‍රකාශයට පත් කර ... Read More

ඩෙංගු යළි හිස ඔසවයි

Author- September 23, 2023

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමඟ ඩෙංගු ... Read More

2023 ක්‍රිකට් ලෝක කුසලාන ශූරයන්ට ඩොලර් මිලියන 04ක්

Author- September 23, 2023

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේ දී ඇරඹීමට නියමිත ව තිබේ. එහි දී ඊට සහභාගි වන කණ්ඩායම් 10, එකිනෙකා තරග කරන අතර, ... Read More

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ ඉවතට

Author- September 23, 2023

දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ... Read More

ආනයනික කිරි පිටි බද්ද ඉහළට

Author- September 22, 2023

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ බදු ඉහළ ගිය ද, ... Read More

තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවනවා – ජනපති

Author- September 22, 2023

රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ අදහස් පල ... Read More

නිපා වෛරසය ගැන බිය යුතු නැහැ – සෞඛ්‍ය අංශ

Author- September 22, 2023

නිපා වෛරසය සම්බන්ධයෙන් මෙරට ජනතාව බිය වීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම වෛරසය 1999 වසරේ මුල් වරට මලයාසියාවෙන් හඳුනා ගත් අතර පසුගියදා යළිත් ... Read More

උසස් පෙළ විභාගය කල් යන ලකුණු – සංශෝධිත දිනය ලබන සතියේ

Author- September 21, 2023

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. අද (21) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් ... Read More

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

Author- September 21, 2023

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කළු ගඟේ අතු ගංගාවන් වන මගුරු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ... Read More

අවිස්සාවේල්ලේ වෙඩි පත්තු වෙයි – දෙදෙනෙක් මරුට

Author- September 21, 2023

අවිස්සාවේල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අවිස්සාවේල තල්දූවේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සිව් දෙනෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා ... Read More