Category: ප්‍රධාන පුවත්
උද්ධමනය පහළට
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මිල දර්ශක මත පදනම් වු උද්ධමනය පිළිබඳ නවතම සංඛ්‍ය ලේඛන ප්‍රකාශයට පත්කොට තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් ... Read More
සිනොපැක් පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කෙරේ
චීනයේ සිනොපැක් සමාගම සිය පළමු ඉන්ධන පිරවුම්හල ඊයේ (30) කොට්ටාව මත්තේගොඩ දී ආරම්භ කර තිබෙනවා. ඛණිජ තෙල් සංස්ථාව යටතේ දේශීය කළමනාකරුවකු විසින් පවත්වාගෙන ගිය මෙම ... Read More
තවත් අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 6කට හෙට මුදල්
අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට (01) දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි ... Read More
තිරිඟු පිටි ආනයන බද්ද ඉහළට
ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ ... Read More
බිහිසුණු බස් අනතුරක්
කොළඹ - නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී කොළඹ සිට දංඕවිට දෙසට ධාවනය වූ කාර්යාල සේවකයින් රැගත් බස් රථයක් ලංගම බස්රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ... Read More
නිකිණි පුන් පොහොය අදයි
ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ නිකිනි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, ... Read More
හෙට දිනයේත් රාජ්‍ය බැංකු වැඩ
අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට දිනයේ රාජ්‍ය බැංකු විවෘත කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ,, ඒ අනුවඋදෑසන 8.00 සිට සවස ... Read More
ජාතික හැඳුනුම්පත ගන්න ඉන්න අයට සුබ පණිවිඩයක්
උප්පැන්න සහතිකයක් නොමැති වීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ති ... Read More
සා/පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ දෛනික දීමනාව වැඩි වෙයිද ?
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෛනික දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. මීට ... Read More
ලන්දේසීන් ගෙන ගිය කෞතුක භාණ්ඩ යළි ලබාදීමේ ගිවිසුමට අද අත්සන් තැබේ
ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වැටලූ අවස්ථාවේදී රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 6 ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් ගිවිසුම් දෙකකට අද (28) ... Read More

