Category: ප්‍රධාන පුවත්
විදුලිය මිලදී ගැනීමට අනුමැතිය
මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට ඊයේ (17) අනුමැතිය ලබාදී තිබෙනවා. 2009 අංක ... Read More
කර්මාන්ත පුරයේ ගින්න පාලනයට ගිනි නිවීමේ රථ 7ක් – හෝමාගම පදිංචිකරුවන්ට විශේෂ දැනුම්දීමක්
හෝමාගම කර්මාන්ත පුරයේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නක් නිවා දැමීමට ගිනි නිවන රථ හතක් යොදවා ඇතැයි පොලිසිය පවසයි. ඒ අනුව කෝට්ටේ සහ ... Read More
පැය 18 ක ජල කප්පාදුවක්
විදුලිබල මණ්ඩලයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ... Read More
චීනයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිඥාවක්
මූල්‍ය ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමට චීනය ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන විදේශ අමාත්‍ය වෑන් යී පවසනවා. කුන්මිංහි 07 වන චීන-දකුණු ආසියානු ... Read More
ආබාධිත දීමනා ඉහළට
ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඊයේ (16) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය ... Read More
කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක්
කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. කුරුඳු නිෂ්පාදනය සහ අපනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, කුරුඳු නිෂ්පාදනවල ගුණාත්මකභාවය වර්ධනය ... Read More
සමනල වැව බලාගාරයේ විදුලි නිෂ්පාදනය සීමා වෙන ලකුණු
සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ... Read More
QR කේතය අත්හිටුවීමට තීරණයක්
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එසේ නොවුණ හොත් ඉදිරියේදී ඉන්ධන කෝටාව ... Read More
දෙවන වාරයේ පාසල් නිවාඩුව ගැන දැනුම් දීමක්
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා දෙවන වාරයේ පළමු අදියරේ නිවාඩුව අගෝස්තු මස 17 ඇරඹෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව නැවත ... Read More
මිනිස් ජාවාරම් මැඬලීමට පියවර
මිනිස් ජාවාරමේදී අවධානමට ලක්වූවන් ගොදුරු කරගන්නා සහ ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය සූරාකන අනුකම්පා විරහිත ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් පවතින බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ... Read More

