Category: ප්‍රධාන පුවත්

QR පද්ධතියට කරන්න යන අලුත් වැඩේ

Author- September 3, 2023

ජාතික ඉන්ධන අවසරපත් හෙවත් කිව් ආර් ක්‍රමවේදය උසස් තාක්ෂණය යොදා ගනිමින් ඉදිරියේදී තවදුරටත් වැඩිදියුණු කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව පෙරේදා සිට ... Read More

සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ – ඇමති අමරවීර

Author- September 2, 2023

මෙරටට සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නැවතත් අවධාරණය කරනවා. ඊයේ මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වූ ... Read More

ප‍්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

Author- September 2, 2023

ඉදිරි පැය 36 සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ වාර්තාව නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බවයි, අදාළ ... Read More

සාමාන්‍ය පෙළ විභාගයට සිනමාව විෂය ඇතුළත් කිරීමේ යෝජනාවක්

Author- September 2, 2023

සිනමාව විෂයක් ලෙසින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර විෂය නිර්දේශයට ඇතුළත් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ “ලාංකේය සිනමාවේ ඉදිරි ... Read More

බස් ගාස්තුවත් ඉහළට

Author- September 1, 2023

හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 4.01% කින් වැඩි කිරීමටයි කටයුතු යොදා තිබෙනවා. 2023/08/31 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 306/= ... Read More

QR ක්‍රමය ඉවතට

Author- September 1, 2023

ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම් හල්වලින් මෙතෙක් ක්‍රියාත්මක කරන ලද QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද ... Read More

පෙට්‍රල් රු.13කින් ඩීසල් රු.35කින් භූමිතෙල් රු.5කින් ඉන්ධන මිල ඉහ­ළට

Author- September 1, 2023

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ... Read More

උද්ධමනය පහළට

Author- August 31, 2023

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මිල දර්ශක මත පදනම් වු උද්ධමනය පිළිබඳ නවතම සංඛ්‍ය ලේඛන ප්‍රකාශයට පත්කොට තිබෙනවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් ... Read More

සිනොපැක් පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කෙරේ

Author- August 31, 2023

චීනයේ සිනොපැක් සමාගම සිය පළමු ඉන්ධන පිරවුම්හල ඊයේ (30) කොට්ටාව මත්තේගොඩ දී ආරම්භ කර තිබෙනවා. ඛණිජ තෙල් සංස්ථාව යටතේ දේශීය කළමනාකරුවකු විසින් පවත්වාගෙන ගිය මෙම ... Read More

තවත් අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 6කට හෙට මුදල්

Author- August 31, 2023

අස්වැසුම තවත් ප්‍රතිලාභීන් කොටසකට අදාළ ගෙවීම්වල මුදල් හෙට (01) දින බැංකු වෙත නිදහස් කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි ... Read More