Category: ප්‍රධාන පුවත්

තිරිඟු පිටි ආනයන බද්ද ඉහළට

Author- August 30, 2023

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසි කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ ... Read More

බිහිසුණු බස් අනතුරක්

Author- August 30, 2023

කොළඹ - නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී කොළඹ සිට දංඕවිට දෙසට ධාවනය වූ කාර්යාල සේවකයින් රැගත් බස් රථයක් ලංගම බස්රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ... Read More

නිකිණි පුන් පොහොය අදයි

Author- August 30, 2023

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ නිකිනි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, ... Read More

හෙට දිනයේත් රාජ්‍ය බැංකු වැඩ

Author- August 29, 2023

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමට පමණක් හෙට දිනයේ රාජ්‍ය බැංකු විවෘත කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ,, ඒ අනුවඋදෑසන 8.00 සිට සවස ... Read More

ජාතික හැඳුනුම්පත ගන්න ඉන්න අයට සුබ පණිවිඩයක්

Author- August 29, 2023

උප්පැන්න සහතිකයක් නොමැති වීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ති ... Read More

සා/පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ දෛනික දීමනාව වැඩි වෙයිද ?

Author- August 29, 2023

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෛනික දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. මීට ... Read More

ලන්දේසීන් ගෙන ගිය කෞතුක භාණ්ඩ යළි ලබාදීමේ ගිවිසුමට අද අත්සන් තැබේ

Author- August 28, 2023

ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වැටලූ අවස්ථාවේදී රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 6 ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් ගිවිසුම් දෙකකට අද (28) ... Read More

පවුල් ලක්ෂ 8කට අස්වැසුම ප්‍රතිලාභ අද බැංකුවලට

Author- August 28, 2023

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම අද (28) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස හඳුනාගත් පවුල් ... Read More

දෙවන පාසල් වාරයේ දෙවන අදියර අද ඇරඹේ

Author- August 28, 2023

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (28) ආරම්භ වීමට නියමිතය. දෙවන පාසල් වාරයේ පළමු අදියර අගොස්තු මස ... Read More

විද්‍යාපීඨ 19ම එක සරසවියක් කරන යෝජනාව ළඟදීම කැබිනට්ටුවට

Author- August 27, 2023

විද්‍යාපීඨ 19ම එකතු කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ගුරු අධ්‍යාපනඥ සේවා කැබිනට් යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව ඇමැති මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ... Read More