Category: ප්‍රධාන පුවත්

මගී ජනතාවට බාධාවක් නොවන පරිදි දුම්රිය ධාවනයට පියවර

Author- August 24, 2023

මගී ජනතාවට බාධාවක් නොවන පරිදි අද (24) දිනයේ දී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියාමකවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දුම්රිය විදුලි ... Read More

රට පුරා රෝහල්වල අද සංකේත වැඩ වර්ජනයක්

Author- August 24, 2023

ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (24) දිවයිනේ සියලු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. ... Read More

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන රෝගය හඳුනා ගනී

Author- August 23, 2023

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන්නේ මොනින්ගොකොකල් නැමති රෝගයක් බව අනාවරණ වී තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසුරීය මහතා සඳහන් කළේ, රෝගය ... Read More

මිලදී ගත් විදුලිය ජාතික පද්ධතියට

Author- August 23, 2023

විදුලි අර්බුදය විසඳීම සඳහා මාතර ඒස් පවර් පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලදී ගත් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ අනුව මෙගාවෝට් 23ක් ජාතික පද්ධතියට එක් ... Read More

ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක්

Author- August 23, 2023

ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ කමිටුව යෝජනා කර තිබෙනවා. ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ... Read More

රටේ පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් – අගමැති

Author- August 22, 2023

රටේ පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරනවා. අමාත්‍යාංශ කිහිපයක නියෝජනයක් ඇති ක්‍රියාකාරී කමිටුවක් හරහා කඩිනම් ඒකාබද්ධ ... Read More

රට යන අයගෙන් උපාධියේ මුදල අයකරගැනීමේ යෝජනාවක්

Author- August 22, 2023

කලා අංශයෙන් උපාධි ලබාගන්නා පිරිසෙන් සියයට 70කට මෙරට තුළ රැකියා නොමැති බවත්, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම විවේචනයට භාජනයවීමට එකම හේතුව එය බවත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ... Read More

උද්ධමනය පහළට

Author- August 22, 2023

මේ වසරේ ජුනි මාසයේදී සියයට 10.8 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ජූලි මාසයේදී සියයට 4.6 ක් දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටි ඇතැයි ජනලේඛන ... Read More

මස් මාංශ අනුභවය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් දැනුම්දීමක්

Author- August 21, 2023

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් ... Read More

සහල් මිල ඉහළ යන ලකුණු

Author- August 21, 2023

සහල් හිඟයක් ඇති නොවුනත් ඉදිරි කාලසීමාව තුළ වෙළෙඳපොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහල යෑමට හැකියාවක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව ... Read More