Category: ප්‍රධාන පුවත්
සමනලවැවෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
සමනලවැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ, අද (07) පස්වරුවේ පැවති කැබිනට් හමුවේදී ය. රාජ්‍ය අමාත්‍ය ඩී. ... Read More
පුහුණු ගුවන් යානයක් කඩා වැටෙයි – දෙදෙනෙක් මරුට (Photos)
ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීනවරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ, ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි ... Read More
තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ
තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසනවා. එම කටයුතු සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බව ද ... Read More
අලුත් වෙන හැඳුනුම්පත්
ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණයකර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ඉන්දීය ... Read More
වියළි කාළගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග පැතිරීමේ අවදානමක්
පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමග ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යමින් පවතින බව වෛද්‍යවරු අවධාරණය කරති. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ... Read More
රියැදුරන් කරන වැරදි දැනුම්දීමට ඇප් එකක්
රියැදුරන් සිදු කරන වැරදි දැනුම්දීම සඳහා විශේෂ ඇප් එකක් හඳුන්වා දෙන බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ, ... Read More
හදිසි ඖෂධ මිල දී ගැනීම් ගැන නිවේදනයක්
ඉදිරි මාස කිහිපය ඇතුළත ඖෂධ හදිසි මිල දී ගැනීම් සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඔහු ... Read More
ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම්
මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශිතව සරුංගල් යැවීම තහනම් කොට තිබෙනවා. ගුවන්තොටුපළ ආශ්‍රිතව කිලෝමීටර 5ක සීමාවක් තුළ අඩි 300ක් ඉක්මවා සරුංගල් හෝ එවැනි මොනයම් හෝ වස්තුවක් ... Read More
ඉන්දියාවෙන් රුපියල් මිලියන 450ක්
ඉන්දියානු රුපියල් මිලියන 450 ක මූල්‍ය ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියේ අත්තිකාරමක් ලෙස එම මූල්‍ය ප්‍රදානය ඉන්දීය රජය වෙනුවෙන් ඉන්දීය ... Read More
සජිත් මිහින්තලේ විදුලි බිල ගෙවයි
සමගි ජන බලවේගය විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව විපක්ෂනායකවරයා ... Read More

