Category: ප්‍රධාන පුවත්
ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට සැලසුමක්
ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය ... Read More
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන කෙරේ
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය ඖෂධ ලේඛනය 383ක් දක්වා අඩු ... Read More
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කෙරේ
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 04 වන දින දක්වා දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා ... Read More
භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවතට
තවත් භාණ්ඩ වර්ග 328 ක ආනයන සීමා ඉවත් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අද (20) මධ්‍යම රාත්‍රියේ සිට එම ආනයන සීමා ඉවත් ... Read More
GSP+ සහනය වසර 4කින් දීර්ඝ කෙරේ
GSP+ යෝජනා ක්‍රමය වසර 04කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම යෝජනා කර තිබෙනවා. නව GSP+ සහනය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සම නීති සම්පාදකයින් අතර පවතින සාකච්ඡාවල ප්‍රතිඵලයක් ... Read More
මත්පැන්වල සැර මත බදු පැනවීමට අවධානය
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ මත්පැන්වල සැර මත බදු පැනවීමට රජයේ අවදානය යොමුව ඇති බවයි. එමෙන්ම රාජ්‍ය ආදායමට බදු ගෙවූ මත්පැන් බෝතලයක්ද යන්න ... Read More
සක්විති වරද පිළිගනී
මහබැංකුවේ අවසරයකින් තොරව සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් නමැති මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් දහසය කෝටි හතලිස් එක්ලක්ෂ 85,000ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට චන්දන වීරකුමාර හෙවත් ... Read More
පිටි මිල අඩු වුණත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ
තිරිඟු පිටි මිල පහළ ගිය ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඊයේ (18) ... Read More
වික්ටෝරියා ජලාශය සංචාරක ආකර්ශනීය කලාපයක් බවට පත් කිරීමට සැලසුමක්
වික්ටෝරියා ජලාශය සහ ඒ අවට ප්‍රදේශය සංචාරක ආකර්ශනීය කලාපයක් බවට පත් කිරීමට රජය සැලසුම් කොට තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුව මෙම සැලැස්ම ක්‍රියාත්මක ... Read More
පිටි මිල පහළට
සෙරන්ඩිබ් සහ ප්‍රීමා තිරිඟු පිටි මිල අද සිට සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ යනු ... Read More

