Category: ප්‍රධාන පුවත්
නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි වෙයි
මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 2ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය ... Read More
පහළ කඩුගන්නාව ගැන NBRO වෙතින් නීර් දේශ ඇතුළත් වාර් තාවක්
පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදුවූ ගල් පෙරලීමේ ආපදා තත්ත්වය පරීක්ෂා කර ඒ ස්ථානයට ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිසාපතිවරයාට සහ ... Read More
IMF මීළඟ වාරිකය ගැන තීරණය දෙසැම්බර් 15
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ... Read More
ප්‍රධාන ජලාශ 73න් 9ක් වාන් දමයි
පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිත මහඔය ප්‍රදේශයට බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා ... Read More
බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම අද සිට
මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් මගින් අද සිට ගෙවීමේ හැකියාව ලබා දීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යාංශය ... Read More
පවුල් 15000 ක්, නායයෑමේ අධි අවදානම් කලාප වල
දිස්ත්‍රික් 14 ක පවුල් 15000 ක්, නායයෑමේ අධි අවදානම් කලාප වල සිටින බව, හඳුනාගෙන තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ... Read More
පහළ කඩුගන්නාව නායයාම සිදුවූ ස්ථානයේ ගල් ඉවත් කිරීම අද
කොළඹ - නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාම සිදුවූ ස්ථානයේ ගල් ඉවත් කිරීම අද(23) සිදු වේ.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ... Read More
ගොඩගැසී ඇති රියැදුරු බලපත්‍ර මුද්‍රණය, පෙබරවාරී වන විට අවසන්
නිකුත් කිරීමට පවතින සියලු රියැදුරු බලපත්‍ර, ලබන පෙබරවාරී මාසය වන විට මුද්‍රණය කර අවසන් කරන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ... Read More
කොළඹ – නුවර ප්‍රධාන මාර් ගය තාවකාලිකව වසා දැමේ
කොළඹ – නුවර ප්‍රධාන මාර් ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ෙගනේතැන්න ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීම ඊට හේතුවයි. ඒ අනුව ... Read More
උඩරට මාර් ගයේ දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කෙරේ
උඩරට මාර්ගයේ අද(22) ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, කොළඹ කොටුවෙන් අද පෙරවරු 9.45ට ගමන් ... Read More

