Category: ප්‍රධාන පුවත්
ඖෂධ ගැටලුව ගැන සොයාබැලීමට නව විශේෂඥ කමිටුවක්
ඖෂධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව කරුණු සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් එහි ... Read More
රාජ්‍ය සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරේ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය සහ ... Read More
ශ්‍රී ලංකාව සඳහා ණය නිදහස් කිරීම කඩිනමින් කළ හැකියි – ජැනට් යෙලන්
ඉන්දියාවේ මුදල් අමාත්‍යවරුන් සහ මධ්‍යම බැංකුකරුවන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ රැස්වීමකට පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ... Read More
පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 5ක තහනම ඉවතට
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තහනම් කරන ලද ඉස්ලාමීය සංවිධාන පහක තහනම දැඩි කොන්දේසි මත තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ... Read More
තැපෑල ඩිජිටල්කරණය සඳහා රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ වැඩපිළිවෙලක්
තැපෑල විකිණීමේ කිසිදු අරමුණක් නැනැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසරේ තැපැල් ... Read More
සැප්තැම්බර් මුල වාහන හැර අනෙකුත් ආනයන සීමා ඉවත්වෙන ලකුණු
සැප්තැම්බර් මාසයේ පළමු සතිය වන විට වාහන හැර දැනට ආනයනය තහනම් කර ඇති අනෙකුත් සියලු භාණ්ඩ ආනයනයට අවසර ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි ... Read More
පදවි ප්‍රාප්තියට උත්සව එපා – ජනපති
ජනාධිපති ධුරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවි ප්‍රාප්ති උත්සවයක් සංවිධාන නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
අද (16) පෙවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන ... Read More
සියලු පාසල් විෂය නිර්දේශයන් යාවත්කාලීන කිරීමට සැරසෙයි
ලබන වසර වනවිට සියලු පාසල් විෂය නිර්දේශයන් කඩිනමින් යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තොරතුරු තාක්ෂණය සහ ... Read More
චමෝදි සංදීපනීගේ මරණයට හේතු සෙවීමට විශේෂඥ කමිටුවක්
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රශ්න සහගත ලෙස මියගිය චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ... Read More

