Category: ප්‍රධාන පුවත්

ජුලි 01 සිට විදුලි ගාස්තු අඩුවෙන හැටි මෙන්න

Author- June 12, 2023

විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධන ... Read More

විදෙස් ප්‍රේෂණ මැයි මාසයේ ඩොලර් මිලියන 479.7ක්

Author- June 12, 2023

2023 මැයි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ජනවාරි සිට මැයි දක්වා ලැබුණු විදෙස් ... Read More

නව පාසල් වාරය අද සිට ඇරඹේ

Author- June 12, 2023

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වෙනවා. මෙම පාසල් සඳහා නිවාඩු දෙනු ලැබුවේ පසුගිය ... Read More

ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමෙන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරියට

Author- June 11, 2023

තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා විශ්වවිද්‍යාල දක්වන කාර්ය සාධන ඇගයීම් පදනම් කරගත් විශ්වවිද්‍යාල වර්ගීකරණයෙන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරියට පැමිණ තිබෙනවා. ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම අනුව ... Read More

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට

Author- June 11, 2023

ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග රැසක ආනයන සීමා ලිහිල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ... Read More

ඩෙංගු ගැන අනතුරු ඇඟවීමක්

Author- June 11, 2023

ජූනි මාසය අවසානය වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් හටගැනීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර රට තුළ ඩෙංගු හා ... Read More

සියළු පාසල් සඳුදා සිට ඇරඹෙයි

Author- June 10, 2023

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, රජයේ පාසල් හා රජයේ අනුමත ... Read More

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

Author- June 10, 2023

එක් එක් මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් තෝරා පත් කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මැතිවරන කොමිෂන් සභාව ඊයේ (09) රැස්වූ අවස්ථාවේදී තීරණයක් ගෙන තිබෙනවා. එහිදී තීරණය ... Read More

දුම්රියෙන් පාසල් යන ළමුන්ට දැනුම්දීමක්

Author- June 10, 2023

පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව දීර්ඝකර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කළ බවය. ඒ සම්බන්ධයෙන් ... Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් ගැන නිර්දේශයක්

Author- June 9, 2023

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව ... Read More