Category: ප්‍රධාන පුවත්
ප්‍රදේශ 03කට ඩිජිටල් විදුලි බිල්පත්
ජුලි 01 වනදා සිට ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා ඩිජිටල් ආකාරයෙන් විදුලි බිල්පත් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. SMS හෝ ... Read More
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක්
ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයකට එළැඹීමට නියමිතය. එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 මුදලක් ලැබෙයි. අදාළ අරමුදල් ලබාගැනීම සඳහා ... Read More
“මහාවංශය” ලෝක උරුමයක් වෙයි
යුනෙස්කෝව විසින් "මහාවංශය" ලෝක වාර්තාමය උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට අදාළ නිල නිවේදනය පසුගිය 24 වන දා ප්‍රකාශයට පත් කළ බවයි බුද්ධශාසන, ආගමික ... Read More
අද සිට ඖෂධ වර්ග 60 ක මිල පහළට
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ඖෂධ වර්ග 60 ක මිල අද(26) සිට 16%කින් අඩු කිරීමට නියමිතයි. පසුගිය 15වැනි දා ... Read More
අද ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනයයි
ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වීමට ජනතාව ශක්තිමත් කරමු යන්න මෙවර එහි තේමාවයි. මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ දත්තවලට අනුව ... Read More
ජුනි 30 කොළඹ කොටස් වෙළෙඳපොළත් වැඩ නෑ
ජුනි මස 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ... Read More
විදුලි ගාස්තු වැඩි, අඩු කිරීම ගැන කියන්න මහජන උපදේශන සැසියක්
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් පැවැත්වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒ අනුව ලබන අඟහරුවාදා දිනයේ බණ්ඩාරනායක ... Read More
පාංශු උණ ගැන ගොවි ජනතාව විශේෂ අවදානයක් යොමු කළ යුතුයි
ගොවීන් අතර මේ දිනවල පැතිර යන පාංශු උණ සම්බන්යෙන් බොහෝ දෙනෙකු දැනුවත්වී නැතැයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී ගුණරත්න මහතා පවසයි. ඔහු පැවසුවේ, පසෙන් හා ජලයෙන් ... Read More
රුසියානු නායකයින් සමඟ බල අරගලයක යෙදී සිටින වැග්නර් තවත් නගරයක් අල්ලයි
කැරලිකාර වැග්නර් කුලී හේවා බලකාය රුසියාවේ තවත් නගරයක් ඊයේ පස්වරුව වනවිට අත්පත් කර ගත් අතර ඒ අනුව රුසියානු පාලනයේ පැවති නගර දෙකක් ඔවුන්ගේ ග්‍රහණයට නතුව ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
අද දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ... Read More

