Category: ප්‍රධාන පුවත්

අවු: 18ට වැඩි අයට මැ. කොමිසමෙන් දැනුම් දීමක්

Author- June 17, 2023

මේ වසරේ ඡන්ද හිමියන් ගණන් ගැනීම සඳහා ග්‍රාම නිලධාරි ඔබගේ නිවෙසට පැමිණ නැත් නම් නොපමාව එම නිලධාරියා අමතා ඔබේ නම ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කරගැනීමට ... Read More

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට රුසියාවේ සැලසුමක්

Author- June 17, 2023

න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව දැවැන්තයෙකු වන, රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් රොස්ආතම් ආයතනය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මේ බව අනාවරණ ... Read More

ද සොයිසා රෝහලේ දුර්ලභ ගණයේ සැත්කමක්

Author- June 17, 2023

කලලය ගර්භාෂයෙන් පිට වඩවැල්වලට අලුනු වැදෑමහක පිහිටා තිබූ ඉතා සංකීර්ණ කලලයක් සහිත මවක් කොළඹ ද සොයිසා රෝහලේ ඊයේ (16) සාර්ථක සිසේරියන් සැත්කමකින් බිළිදියක් බිහිකළාය. කින්නියා ... Read More

වාහන ආනයනයට මේ මොහොතේ අවසර ලබා දිය නොහැකියි – මුදල් රාජ්‍ය ඇමති

Author- June 16, 2023

පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය තවදුරටත් භාණ්ඩ 900ක් ... Read More

රජයේ දෙපාර්තමේන්තු දෙකක් ඈවර කර වසා දැමේ

Author- June 16, 2023

රජයේ දෙපාර්තමේන්තු දෙකක් ඈවර කර වසා දැමීමට පියවර ගෙන තිබේ. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමා තිබෙනවා. ඊට අදාළ ගැසට් ... Read More

මිල අඩු කෙරෙන ඖෂධ ලැයිස්තුව මෙන්න

Author- June 16, 2023

ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඖෂධ රැසක මිල පහළ දැමීමට පියවර ගෙන ඇත. ඊට අදාළ ලේඛනය පහතින් ... Read More

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය මෙන්න

Author- June 15, 2023

2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි ... Read More

පේරාදෙණිය සරසවිය යළිත් අංක එකේ සරසවිය බවට පත් වේ

Author- June 15, 2023

ලෝකයේ උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුම විශ්වවිද්‍යාලය කුමක්ද යන්න පිළිබඳව ලෝක උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම් මගින් වාර්ෂිකව එළි දැක්වීම් සිදු කරනු ලබනවා. ඉන් එක් ප‍්‍රධාන ... Read More

සමේ පිලිකාවල වර්ධනයක්

Author- June 15, 2023

මෙරට තුළ මෑත කාලීනව සමේ රෝග වාර්තාවීම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අංශ පෙන්වාදී තිබේ. සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ, බොහෝදෙනා සම සුදු පැහැ ... Read More

ලොව විශාලතම සහ බර වැඩිම වකුගඩු ගල ඉවත් කරමින් යුද හමුදා වෛද්‍යවරුන්ගෙන් ලෝක වාර්තාවක් (Photos)

Author- June 14, 2023

ලොව විශාලතම සහ බරින් වැඩිම වකුගඩු ගල ඉවත් කරමින් කොළඹ යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ගිනස් ලෝක වාර්තාවක් තැබුවා. කොළඹ යුද්ධ හමුදා රෝහලේදී මෙම සැත්කම ... Read More