Category: ප්‍රධාන පුවත්
LPL ක්‍රීඩක වෙන්දේසියේ ක්‍රීඩකයින් වෙන්දේසි වුණ හැටි
LPL ක්‍රීඩක වෙන්දේසියේදී දෙස් විදෙස් ක්‍රීඩකයින් වෙන්දේසි වුනේ මෙහෙමයි… වෙන්දේසිය සඳහා පළමුව ඉදිරිපත් කළේ chris lynnය. ඔහුගේ මූලික වටිනාකම වූයේ අමෙරිකානු ඩොලර් 50,000කි. ඔහු වෙනුවෙන් ... Read More
හෙට සිට යුරියා පොහොර මිල පහළට
යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල හෙට (15) සිට රුපියල් 9000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ... Read More
“INTERPOL” රතු නිවේදන ලැයිස්තුවේ ශ්‍රී ලාංකිකයන් 07ක්
INTERPOL හි රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පලාගිය පුද්ගලයන් 6,872 අතර ශ්‍රී ලාංකික පලාගිය පුද්ගලයන් හත් දෙනෙකු සිටින බව සඳහන් වෙනවා. එම හත් ... Read More
පුංචි ඡන්දය සහ නාමයෝජනා අවලංගු කිරීමේ යෝජනාවක්
දැනට කැඳවා ඇති නාම යෝජනා අවලංගු කර පළාත් පාලන ඡන්ද විමසීම ම අවලංගු කරන ලෙසට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වතුර නෑ
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 20ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව ගොරකපිටිය, සිද්දමුල්ල, ඇරැව්වල, ... Read More
ජුලි 01 සිට විදුලි ගාස්තු අඩුවෙන හැටි මෙන්න
විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධන ... Read More
විදෙස් ප්‍රේෂණ මැයි මාසයේ ඩොලර් මිලියන 479.7ක්
2023 මැයි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ජනවාරි සිට මැයි දක්වා ලැබුණු විදෙස් ... Read More
නව පාසල් වාරය අද සිට ඇරඹේ
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වෙනවා. මෙම පාසල් සඳහා නිවාඩු දෙනු ලැබුවේ පසුගිය ... Read More
ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමෙන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරියට
තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා විශ්වවිද්‍යාල දක්වන කාර්ය සාධන ඇගයීම් පදනම් කරගත් විශ්වවිද්‍යාල වර්ගීකරණයෙන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරියට පැමිණ තිබෙනවා. ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම අනුව ... Read More
භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට
ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග රැසක ආනයන සීමා ලිහිල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ... Read More

