Category: ප්‍රධාන පුවත්
ඩෙංගු ගැන අනතුරු ඇඟවීමක්
ජූනි මාසය අවසානය වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් හටගැනීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර රට තුළ ඩෙංගු හා ... Read More
සියළු පාසල් සඳුදා සිට ඇරඹෙයි
2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, රජයේ පාසල් හා රජයේ අනුමත ... Read More
මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්
එක් එක් මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් තෝරා පත් කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මැතිවරන කොමිෂන් සභාව ඊයේ (09) රැස්වූ අවස්ථාවේදී තීරණයක් ගෙන තිබෙනවා. එහිදී තීරණය ... Read More
දුම්රියෙන් පාසල් යන ළමුන්ට දැනුම්දීමක්
පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව දීර්ඝකර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කළ බවය. ඒ සම්බන්ධයෙන් ... Read More
ශ්‍රී ලංකා ටෙලිකොම් ගැන නිර්දේශයක්
ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව ... Read More
ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ අවස්ථාව
2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් ... Read More
සියළු පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහනක්
පාසල් වාරය ආරම්භවීමට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කෙරේ
අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළ දමා ඇති බව ලංකා සතොස නිවේදනය කරයි. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ 10ක මිල අඩු කිරීම හෙට (09) සිට ක්‍රියාත්මක ... Read More
බොරැල්ල රෝහලේ වකුගඩු සැත්කම් අත්හිටුවීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්
බොරැල්ල, වෙස්ටර්න් රෝහලේ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවන්නැයි ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කළ ඉල්ලීම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ඊයේ (07) අභියාචනාධිකරණය ... Read More
ලබන පාසල් වාරය 12 වැනි දා සිට ඇරඹේ
ලබන පාසල් වාරය 12 වැනි දා ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, ළමුන්ට බෙදා දීම සඳහා මේ වනවිට පෙළපොත් සහ නිල ඇඳුම් ... Read More

