Category: ප්‍රධාන පුවත්

සරසවි ඇඳුරන්ට ලබන 18 වැනි දා ජනපති සමඟ සාකච්ඡාවකට

Author- May 13, 2023

ලබන 18 වැනි දා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදුන් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, එහිදී ... Read More

ඩෙංගු මට්ටු කරන්න කණ්ඩායම් 60ක්

Author- May 13, 2023

බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් කොළඹ නගර ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ... Read More

කිරි පිටි මිල බසී

Author- May 12, 2023

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමකයක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා. ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වන මෙම සහනය ... Read More

චීනයෙන් ගුවන් ගමන් වාර 3ක්

Author- May 12, 2023

ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයා(ර්) චයිනා ගුවන් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, සංචාරක අමාත්‍ය හරීන් ... Read More

ඩෙංගු ලේසියට ගන්න එපා – දරුවන් පරිස්සම් කර ගන්න – සෞඛ්‍ය අංශ

Author- May 12, 2023

ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන්ගේ අක්මාවට හානිවීම වැළැක්වීම සඳහා මව්පියන් වගකීමෙන් ක්‍රියා කළයුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ, ... Read More

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Author- May 11, 2023

දේශීය ණය ප්‍රශස්ථකරණයක දී බැංකු පද්ධතියේ මෙන් ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. 2022 මහ බැංකු වාර්ෂික ... Read More

ඩෙංගු බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාප්තිය ඉහළට

Author- May 11, 2023

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙරට බස්නාහිර පළාත ආශ්‍රිතව හා ත්‍රිකුණාමලය, මඩකලපුව යන ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ... Read More

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට

Author- May 11, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් අද (11) සිට මැයි මස 23 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ. මේ වසර තුළ ... Read More

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නිල ණයහිමි කමිටුවක්

Author- May 10, 2023

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිල ණයහිමි කමිටුවක් පිහිටුවා තිබේ. මාර්ගත ක්‍රමය ඔස්සේ පැවති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු රැස්වීමේදී එම තීරණය ගත් බව ... Read More

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Author- May 10, 2023

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සුලර් අංශයේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව එම අමාත්‍යාංශය පවසයි. පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම ගැටලුව මතු වී තිබෙයි. කොන්සුලර් අංශයේ ... Read More