Category: ප්‍රධාන පුවත්
නෙළුම් කුළුණ, ටෙලිකොම්, ඇතුළු ආයතන 11ක් ජනපති යටතට
අමාත්‍යාංශ කිහිපයක් යටතේ පැවති ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ... Read More
ඉන්ධන මිල සංශෝධනය අද ?
මසකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද (31) රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. ගතවූ මාස 05 තුළ අවස්ථා ගණනාවකදී ඉන්ධන මිල සංශෝධනයට ලක්වූ අතර අවසන් වරට ... Read More
ජාතික පොසොන් සතිය අදින් ඇරඹෙයි
ජාතික පොසොන් සතිය අදින් (31) ආරම්භ වනවා. මිහින්තලය තන්තිරිමලය හා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර පොසොන් මංගල්‍යය පැවැත්වීමට නියමිතයි. පොසොන් සමයේ බැතිමතුන් විශාල ... Read More
ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස්වෙයි
හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ 011-2686087 දුරකථන අංකය භාවිත කරන ලෙසට එම ඒකකය ජනතාවට දැනුම්දෙයි. ඒ අනුව එම ඒකකය වැඩිදුරටත් ... Read More
2022 උසස් පෙළ ප්‍රතිපල අගෝස්තු මාසයේ එන ලකුණු
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වන විට ලබාදිමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. අද (30) පැවැති ... Read More
ජාතික පොසොන් සතිය හෙට සිට
ජාතික පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වේ. එය ජූනි 06 වැනි දා දක්වා ක්‍රියාත්මක වනු ඇත. මෙවර ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන්නේ, මිහින්තලයෙ, අනුරාධපුර හා ... Read More
ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10ක් ආනයනයට සැරසෙයි
ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා. ඉන්දියාවේ ... Read More
විභාග පැවැත්වීමේ දී මුල් තැන දිය යුත්තේ සිසුන්ගේ පහසුවට – ජනපති
විභාග පැවැත්වීමේ දී මුල් තැන දිය යුත්තේ සිසුන්ගේ පහසුව, උන්නතිය වෙනුවෙන් මිස අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ පහසුව වෙනුවෙන් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More
ඉන්ධන කෝටාව හෙට සිට ඉහළට
හෙට (30) සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව ලියාපදිංචි කුලී ... Read More
නතාෂා රිමාන්ඩ්
නතාෂා එදිරිසූරිය ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ඒ, බුදු දහමට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ ... Read More

