Category: ප්‍රධාන පුවත්

නතාෂා රිමාන්ඩ්

Author- May 29, 2023

නතාෂා එදිරිසූරිය ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ඒ, බුදු දහමට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ ... Read More

IMF පළමු සමාලෝචනය සැප්තැම්බරයේ

Author- May 24, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත ... Read More

සුබසාධක ප්‍රතිලාභ සෘජුවම බැංකු ගිණුමට

Author- May 24, 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි “අස්වැසුම” සමාජ සුබසාධන ප්‍රතිලාභ ඍජුවම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. ... Read More

දයාසිරිට එරෙහිව පොලිස් පරීක්ෂණයක්

Author- May 24, 2023

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට එරෙහිව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලීසිය වැඩිදුරටත් පැවසුවේ ... Read More

එළවළුවලට ස්ථාවර මිලක්

Author- May 23, 2023

දේශීය එළවළු සඳහා ස්ථාවර මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ හා නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන සභාපති අරුණශාන්ත හෙට්ටිආරච්චි ... Read More

ඛනිජ තෙල් ගන්න Sinopec සමඟ ගිවිසුම්

Author- May 23, 2023

මෙරටට ඛනිජ තෙල් සැපයීම සඳහා Sinopec සමාගම ගිවිසුම් අත්සන් කර තිබේ. කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව චීනයේ සහ සිංගප්පූරුවේ මව් සමාගම් සමග ... Read More

පොසොන් පොහොයට සුරා සැල් වැසේ

Author- May 23, 2023

2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 03 වන පොසොන් පුර පසලොස්වක් පොහෝ දින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ... Read More

උද්ධමනය අඩුවෙයි

Author- May 22, 2023

ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය මාර්තු මාසයේ 49.2% ට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක අගයක් දක්වා අඩු වී තිබෙනවා. ... Read More

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Author- May 22, 2023

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (23) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව විභාගයට ... Read More

ගම්පහ ඩෙංගු වැඩි වෙයි – සතියට රෝගීන් 400 ක්

Author- May 22, 2023

ගම්පහ දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සඳහන් ... Read More