Category: ප්‍රධාන පුවත්
ලොව අඩුම ගුරුත්වාකර්ෂණ බලය ශ්‍රී ලංකාවේ
පෘතුවිය තුල පිහිටි අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවෙන් බව නාසා ආයතනය සදහන් කර ඇත. එය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති බව සදහන් ... Read More
ශ්‍රී ලංකාවේ ණය ගැටළු විසඳීමේ වැඩපිළිවෙළ ජී හත සමුළුව පිළිගනී
ඉන්දියාව, ප්‍රංශය සහ ජපානයේ සම සභාපතිත්වයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ණය ගැටළු විසඳීමේ වැඩපිළිවෙළ පිළිගන්නා බව ජී හත සමුළුව ඒකාබද්ධ නිවේදනයකින් ප්‍රකාශ කළා. එසේම මධ්‍යම ... Read More
බදු අය කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්
බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමව තිබේ. ඒ අනුව, මීට අදාළ වාර්තාවක් මේ වනවිට සකස්කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ... Read More
ඔන්ලයින් භාණ්ඩ අලෙවිය නියාමනය කරමින් ගැසට් නිවේදනයක්
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගන්නා බව පාරිභෝගික ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හැට දෙවැනි වාර්ෂික මහා සභා රැස්වීම අද (20) කොළඹ ජයික් හිල්ටන් හිදී පැවැත්වීමට නියමිත බව එම ආයතනය නිවේදනය කරනවා. එමෙන්ම මෙහිදී ... Read More
බොරැල්ලේ වෙඩි පත්තු වෙයි
බොරැල්ල, ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (20) උදෑසන වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුටයි මෙසේ වෙඩි තබා ... Read More
යුද ජයග්‍රහණයට වසර 14යි – ජාතික රණවිරු සැමරුම් උළෙල අද
ඊළාම් සිහිනය වෙනුවෙන් වසර 33 ක් මාස 9 ක් සහ සති 3 ක් පැවති කුරිරු යුද්ධය නිමාකර අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදා ගන්නේ මීට ... Read More
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක්
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ ... Read More
පැය 10ක ජල කප්පාදුවක්
අද (19) රාත්‍රියේ සිට පැය 10 කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද රාත්‍රී 10 සිට ... Read More
ධනිෂ්කට එරෙහි ලිංගික අතවර චෝදනා 4න් 3ක් ඉවත් කර ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 3ක් ඉවත්කර ගැනීමට ඔස්ට්‍රේලියානු පොලිසිය පියවර ගෙන තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ, ඔහුට එරෙහිව ... Read More

