Category: ප්‍රධාන පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව නඩු පවරයි

Author- May 18, 2023

ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින් එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කළ ... Read More

අති විශේෂ ගැසට් නිවේදනයක් එළියට

Author- May 18, 2023

විදුලි බල, ඛනිජ තෙල්, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්, 2332-12_SDownload Read More

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති

Author- May 17, 2023

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති රනිල් ... Read More

ඉදිරි සති තුන තුළ ඖෂධ මිල පහළට

Author- May 17, 2023

ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.ඔහු සඳහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ... Read More

ඩෙංගු සහ මී උණ රෝග ඉහළ යාමේ අවදානමක්

Author- May 17, 2023

වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු සහ මී උණ රෝග තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි දත්තවලට අනුව ... Read More

සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට විශේෂ දැනුම් දීමක්

Author- May 16, 2023

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්‍ෂකයන් ඒ සඳහා අයදුම්පත අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාහාම යොමුකළ යුතු ... Read More

වැලිගම වෙඩි පත්තු වෙයි

Author- May 16, 2023

වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (15) රාත්‍රී 9.40ට පමණ දෙනිපිටිය මුල්ලබොක්ක මාර්ගයට හැරෙන මංසන්ධිය අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන ... Read More

උතුර,නැ‌ගෙනහිර සහ වයඹ ආණ්ඩුකරවරු දොට්ට

Author- May 16, 2023

උතුර,නැ‌ගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකරවරු එම ධුරවලින් ඉවත් කරතිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ, ජනාධිපතිතුමා විසින් මෙම ඉවත් කිරීම් සිදුකර ඇති බවයි. එහි දැන්වෙන් අදාළ ... Read More

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 59 ක් ඩෙංගු අධි අවධානම් කලාප කෙරේ

Author- May 15, 2023

වර්ෂාවත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා. එවන් වපසුබිමක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 59 ක් ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කිරීමටයි ... Read More

පාසල් දරුවන්ගෙන් තුනෙන් එකකට උදේ කෑම නෑ

Author- May 15, 2023

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් එනම් දා හතර ලක්ෂයකට උදෑසන ආහාරය නොමැති බව අනාවරණය වී තිබෙනවා. එම දරුවන් ප්‍රමාණවත් හෝ කිසිදු ආහාරයක් නොගන්නා ... Read More