Category: ප්‍රධාන පුවත්
රැකියා විරහිත තරුණයින්ට සහන පොලි අනුපාතයට ණයක්
රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබාගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ... Read More
දිස්ත්‍රික්ක 5 කට නායයාමේ අනතුරු ඇඟවීම්
අයහපත් කාලගුණයත් සමඟ ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අදාලව නායයෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින්. එමෙන්ම ... Read More
අඩු කළ කිරි පිටි මිලේ වාසිය පළමුව බස්නාහිරට
මිල අඩු වූ කිරිපිටි පළමුව බෙදා හරින්නේ බස්නාහිර පළාතට බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඉන් අනතුරුව සෙසු පළාත්වලට බෙදා හැරීම ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ... Read More
ලෝක මව්වරුන්ගේ දිනය අදයි
ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනය අදට යෙදී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ඇනා ජාවිස් නැමැත්තිය 1908 වසරේ මැයි මාසයේ දෙවැනි ඉරු දින සිය මව අනුස්මරණය කළ අතර පසුව ... Read More
කොළඹට දැඩි ආරක්ෂාවක්
අද පෙරවරුවේ සිට කොළඹ විශ්ව විද්‍යාලය අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, පොලිස් කැරලි මර්දන ඒකකය ද එහි කැඳවා තිබෙනවා. රජයට දැඩි බලපෑමක් කිරීමේ ක්‍රියාදාමයක් ... Read More
සරසවි ඇඳුරන්ට ලබන 18 වැනි දා ජනපති සමඟ සාකච්ඡාවකට
ලබන 18 වැනි දා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදුන් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, එහිදී ... Read More
ඩෙංගු මට්ටු කරන්න කණ්ඩායම් 60ක්
බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් කොළඹ නගර ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ... Read More
කිරි පිටි මිල බසී
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමකයක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා. ඒ අනුව මැයි 15 සිට ක්‍රියාත්මක වන මෙම සහනය ... Read More
චීනයෙන් ගුවන් ගමන් වාර 3ක්
ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයා(ර්) චයිනා ගුවන් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, සංචාරක අමාත්‍ය හරීන් ... Read More
ඩෙංගු ලේසියට ගන්න එපා – දරුවන් පරිස්සම් කර ගන්න – සෞඛ්‍ය අංශ
ඩෙංගු රෝගයට ගොදුරු වූ දරුවන්ගේ අක්මාවට හානිවීම වැළැක්වීම සඳහා මව්පියන් වගකීමෙන් ක්‍රියා කළයුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ, ... Read More

