Category: ප්‍රධාන පුවත්

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම පනත් කෙටුම්පත පාර් ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකියි

Author- September 9, 2025

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනුකූල නොවන බව කථානායකවරයා නිවේදනය කර තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක ... Read More

මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමේ තීරණයක්

Author- September 9, 2025

කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන, මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කර තිබේ. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පි.ඒ චන්ද්‍රපාල ... Read More

බහාලුම් දෙකක් රේගුවෙන් නිදහස් කිරීම ගැන රේගුවෙන් පරීක්ෂණයක්

Author- September 9, 2025

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් දෙකක් රේගුවෙන් නිදහස් කළ ආකාරය සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයෙකු සඳහන් ... Read More

“හරක් කටාගේ” නඩුව අවසන් වන තෙක් රඳවා ගැනීමට නියෝග

Author- September 8, 2025

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් ... Read More

අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් කඳානෙන් සොයා ගැනේ

Author- September 8, 2025

කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කරන තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. අද ... Read More

‍අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිත වාහනවලට නීතිය අද සිට දැඩිව

Author- September 8, 2025

රථ වාහන නීතිය අද (08) දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙන්නේ ඒ සදහා පොලිස් ... Read More

ඇල්ල – වැල්ලවාය මාර් ගයේ අවදානම් ස්ථාන 10ක්

Author- September 7, 2025

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ, ඇල්ල සහ රාවණා ඇල්ල අතර අවදානම් ස්ථාන 10කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇතැයි, බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.එහි විධායක ඉංජිනේරු ... Read More

අද රාත්‍රියේ පුර් ණ චන්ද්‍රග්‍රහණයක්

Author- September 7, 2025

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 85 කට අද (07) පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව උදාවේ. ඒ, අද රාත්‍රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වායි. 2028 ... Read More

පින්බර බිනර පොහොය අදයි

Author- September 7, 2025

සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි. භික්ෂූණී ශාසනයේ ආරම්භය සිදු වන්නේ, අද වැනි පොහෝ දිනකයි. සිරසා නමාමි බිනර පෝදා ... Read More

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

Author- September 6, 2025

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසුවේ වෛද්‍ය නිර්දේශය මත ... Read More