Category: ප්‍රධාන පුවත්

පැය 10ක ජල කප්පාදුවක්

Author- May 8, 2023

අද (08) පෙ.ව.10.00 සිට එදින රාත්‍රී 8.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. ... Read More

කොට්ඨාස 55ක ඩෙංගු අධි වසංගත තත්ත්වයක්

Author- May 8, 2023

දිස්ත්‍රික්ක 15කට අයත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක ඩෙංගු අධි වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මේ අතර සෞඛ්‍ය අංශ පවසන්නේ ... Read More

රජයේ සේවකයින්ට සුබ පණිවිඩයක්

Author- May 7, 2023

රාජ්‍ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩිවීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. එම මහතා ... Read More

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 31,098ක්

Author- May 7, 2023

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැතිරෙමින් ඇති ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. ... Read More

විදුලි බිලට ජූලි මාසයේ සහනයක්

Author- May 7, 2023

ජුලි මාසය වන විට විදුලිබිල සඳහා යම් සහනයක් ලැබෙනු ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා. එය තේ කර්මාන්තයට ද ශක්තියක් වනු ඇති බවයි ... Read More

ගෝලීය කොරෝනා හදිසි තත්ත්වය ඉවතට

Author- May 6, 2023

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පනවා තිබූ ගෝලීය හදිසි තත්ත්වය ඉවත් කර තිබේ.ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනෝම් උපුටා දක්වමින් බී. බී. සී පුවත් ... Read More

තෙල් මිලේ සුළු වැඩි වීමක්

Author- May 6, 2023

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ යළි ඇමරිකානු ඩොලර් දෙකකට වැඩි අගයකින් ඉහළ ගියා. පෙරේදා දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 72 යි ශත 37 ක් ලෙස ... Read More

වැස්සත් සමඟ වසංගත රෝග ඉහළට

Author- May 6, 2023

වර්ෂාවත් සමඟ වසංගත රෝග ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු, පාචනය හා මී උණ ඒ අතර ප්‍රධානයි. ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය පාලනය සඳහා නිවසේදී පවා ... Read More

උතුම් සම්බුදු තෙමඟුල සමරන වෙසක් ‍පෝය අදයි

Author- May 5, 2023

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ... Read More

විදුහල්පතිවරුන්ට දැනුම් දීමක්

Author- May 5, 2023

ස්ථාන මාරු නියෝග යටතේ පාසල්වලින් නිදහස් කළ සියලු ගුරුවරුන් ස්ථාන මාරු ලැබූ පාසලේ විදුහල්පතිවරයා විසින් භාර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, ... Read More