Category: ප්‍රධාන පුවත්

ගුවන් තොටුපළ කටයුතුවලට කාලගුණය හරස් වෙයි

Author- May 5, 2023

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඊයේ (04) රාත්‍රී පැවති අධික වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට ... Read More

වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රැසක් නොදන්වා රට ගිහින්

Author- May 4, 2023

පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ගතවූ මාස නවයේදී නොදන්වා වෛද්‍යවරුන් 350 ක් පමණ විදේශගතවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අතර විශේෂඥ වෛද්‍යවරුන් ... Read More

ඩෙංගු ගැන අනතුරු ඇඟවීමක්

Author- May 4, 2023

රට තුළ පැතිර යන නව ඩෙංගු ප්‍රභේදයත් සමග ඉදිරියේ දී තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති ... Read More

දන්සැල්වලට PHI අනුමැතිය අනිවාර්යයි

Author- May 4, 2023

වෙසක් උත්සවය නිමිතිකොට දන්සැල් සංවිධානය කරන්නේ නම් ඊට පෙර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම්වත් කිරීම අනිවාර්ය බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය ... Read More

ලිට්‍රෝ ගෑස් මිල අද සිට බසී

Author- May 3, 2023

අද(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Litro LP Gas 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කර තිබෙනවා. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් විසින් ... Read More

කරන්නාගොඩ ජූලි චන්ග්ට ලියූ ලිපිය

Author- May 3, 2023

තමාට සහ සිය බිරිඳට අමෙරිකාවට ඇතුළුවීම වළක්වාලමින් පනවා ඇති තහනමට එරෙහිව මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට යොමුවන බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ... Read More

මාරාන්තික ඩෙංගු 03 වෛරසය යළි හිස ඔසවයි

Author- May 3, 2023

පවතින වැසි සහිත කාලගුණය සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුවී තිබේ. මේ වසරේ ගෙවුණු මාස 04ක කාලය තුළ ඩෙංගු රෝගීන් 29,000ක් වාර්තා වී ... Read More

ලිට්‍රෝ ගෑස් මිල බසී

Author- May 2, 2023

හෙට(03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පමණ පහත හෙලන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා. නව ... Read More

කොවිඩ් යළි හිස ඔසවන ලකුණු – සෞඛ්‍ය අංශයෙන් රතු එළියක්

Author- May 2, 2023

කොවිඩ් -19 රෝගීන් දෛනිකව යළිත් රට තුළ වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ... Read More

ඡන්දයට ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට නිර්දේශ

Author- May 2, 2023

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට අදාළ නිර්දේශ ලබා දී තිබේ. රාජ්‍ය පරිපාලන සහ ස්වාදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක ... Read More