Category: ප්‍රධාන පුවත්

කම්කරුවාගේ දවස අදයි – අද ලෝක කම්කරු දිනය

Author- May 1, 2023

පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් කෙළවර වූයේ, එක්තරා දිනයක් ලෝකයට කිසිදා අමතක නොවන ලෙස සලකුණු කරමිනි. ඒ ජාත්‍යන්තර කම්කරු දිනය ... Read More

සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන මිල පහළට

Author- May 1, 2023

සිපෙට්කෝ ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් පහත දමා ඇත. ඒ අනුව ... Read More

ජාතික වෙසක් සතිය හෙට සිට

Author- May 1, 2023

ජාතික වෙසක් සතිය හෙටින් (02) ආරම්භ වෙයි. බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ, හෙට සිට ලබන 8 වැනිදා දක්වා පුත්තලම කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය ... Read More

පහළ යන උද්ධමනය

Author- April 30, 2023

කොළඹ පාරිභෝගික මිල දර්ශනය මගින් මනින උද්ධමනය අප්‍රේල් මාසය තුළ සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ, මාර්තු ... Read More

13 සහ පුංචි ඡන්දය ගැන ඉන්දියාවෙන් දැනුම් දීමක්

Author- April 30, 2023

13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සහ පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා ඉන්දියාව සහතික වීම යළිත් වරක් අවධාරණය කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය ... Read More

බදුල්ල සහ කෑගල්ලට නායයෑමේ අනතුරු ඇඟවීම්

Author- April 29, 2023

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැහිලි පර්යේෂණ සංවිධානය ... Read More

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

Author- April 29, 2023

කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (29)පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ... Read More

ඩයස්පෝරාවෙන් ජනමත විචාරණයක්

Author- April 29, 2023

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ජනමත විචාරණයක් පැවැත්වීමට අමෙරිකාවේ ස්ථාපිත දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක් තීරණය කර තිබෙනවා. මෙම ජනමත විමසුම මැයි ... Read More

IMF යෝජනාව සම්මතයි

Author- April 28, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අද (28) පස්වරුවේ පැවැත්වුණි. ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 120 ක් සහ ... Read More

ඖෂධ 112ක හිඟයක්

Author- April 28, 2023

රජයේ රෝහල්වල භාවිත කරන ඖෂධ වර්ග 112ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (27) පාර්ලිමේන්තුවේදී පැවසීය. ලංකාවේ රජයේ හා පෞද්ගලික රෝහල්වල ඖෂධ වර්ග ... Read More