Category: ප්‍රධාන පුවත්

චීනයෙන් මෙරටට බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානයක්

Author- April 28, 2023

චීන ආයෝජනයක් ලෙස දෛනිකව බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ... Read More

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනයක්

Author- April 27, 2023

දිවයිනේ සියළුම අධිවේගී මාර්ගවල අයකල සේවා ගාස්තුව සශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ප්‍රවාහන සහ මහාමර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ... Read More

සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

Author- April 27, 2023

සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පෝට් සුඩාන් නගරයේ ක්‍රියාත්මක සෞදි අරාබියානු රජයේ මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබේ. සිය ... Read More

කොවිඩ් යළි හිස ඔසවන ලකුණු

Author- April 27, 2023

කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීමක් සිදු වන නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දැනුම් දෙයි. පසුගිය කාලයේ සිට කොවිඩ් ආසාදිතයන් වාර්තා ... Read More

හිඟව පවතින සියලු පෙළ පොත් ලබන මාසය අවසානයට පෙර පාසල්වලට

Author- April 26, 2023

දැනට හිඟව පවතින සියලු පෙළ පොත් ලබන මාසය අවසානයට පෙර පාසල්වලට ලබාදීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ ... Read More

මාස 4ක් තුළ මෙරට ආශ්‍රිතව භූ චලන 9 ක්

Author- April 26, 2023

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භූ චලන 9 ක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එම කාර්යාංශය ... Read More

ඉන්දියානු රුපියල මෙරටට එන සංචාරකයින්ටත් වලංගු වේ

Author- April 26, 2023

ඉන්දියානු රුපියල මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයින්ට ද භාවිත කිරීමට හැකි බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල ... Read More

උත්සව සමයේ වැඩිකළ ඉන්ධන කෝටාව ගැන තීරණයක් ගනී

Author- April 25, 2023

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ... Read More

පාසල් ප්‍රවාහන ගාස්තු මැයි මුල සිට අඩු කරයි

Author- April 25, 2023

පාසල් දරුවන්ගේ මවුපියන්ට ලබාදෙන සහනයක් ලෙස සියලු අපහසුකම් මැද වුවත් පාසල් ප්‍රවාහන ගාස්තු 5%ත් - 8%ත් ාතර ප්‍රමානයකින් ලබන මැයි (01) සිට අඩු කිරීමට තීරණය ... Read More

ප්‍රබල භූමිකම්පාවක් – සුනාමි අවදානමක්

Author- April 25, 2023

අද (25) දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිර දෙසින් ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. එම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.3 ක අගයක් ගෙන ඇත. ප්‍රාදේශීය වේලාවෙන් අලුයම ... Read More