Category: ප්‍රධාන පුවත්
ත්‍රීරෝද රථ නියාමනයට කෙටුම්පතක්
ත්‍රීරෝද රථ නියාමනයට අදාළ කෙටුම්පතක් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ලලිත් ... Read More
වැඩි පුර වතුර බොන්න අව්වේ යන්න එපා – සෞඛ්‍ය අංශ
උෂ්ණාධික තත්ත්වයෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑමෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ... Read More
වැඩි ම බලශක්ති ඉල්ලුම ඊයේ
මෑත කාලයේ වැඩි ම බලශක්ති ඉල්ලුම ඊයේ (19) දිනයේදී වාර්තා වී ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ... Read More
ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්ම නවතී
ජාතික අක්ෂි රෝහලේ සිදුකරන ශල්‍යකර්ම නවතා දමා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවී කුමුදේශ් සදහන් කළේ ශල්‍යාගාරයට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් ... Read More
බිත්තර සඳහා බර අනුව උපරිම සිල්ලර මිලක්
අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා බර අනුව උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කරමින් ගැසටි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් ... Read More
පුංචි ඡන්දය ගැන ගැසට් නිවේදනයක්
පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති ... Read More
අවාරේ සිරිපා ගමන් සීමා වෙන ලකුණු
අවාරේ සිරිපා ගමන් සීමා කිරීමට අවධානය යොමුවී ඇති බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා. රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ ඊයේ (18) පැවති රැස්වීමක දී මේ ... Read More
අදත් ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට
උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය අද (19) දිනයේත් සැළකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා ... Read More
ගෝල්ෆේස් පිටියේ සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම්වලට යළි ඉඩක් නෑ
අප්‍රේල් (20) දින සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර වෙනත් කිසිදු සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් වලට ඉඩ නොතැබීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මින් පසු ... Read More
ඔට්ටු සහ සූදු බදු ඉහළට
ඔට්ටු සහ සූදු බදු ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර ඇති එම ... Read More

