Category: ප්‍රධාන පුවත්
ක්‍ෂය රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්
රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍ෂය රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රත්නපුර ශික්ෂණ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පවසනවා. ක්‍ෂය රෝගය වළක්වාගැනීම ... Read More
ගමට ගිය අයට කොළඹ එන්න අදත් විශේෂ බස් සේවා
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹ පැමිණීම සඳහා අද (17) සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ගම්බිම් බලා ... Read More
සරසවි ඇඳුරන් අද සිට යළි සේවයට
අද (17) සිට නැවතත් විශ්වවිද්‍යාල දේශන ඇතුළු අධ්‍යයන කටයුතුවලට සහභාගී වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එම සම්මේලනය පැවසුවේ, කෙසේ වෙතත් උසස් පෙළ පිළිතුරු ... Read More
රජයේ සියලුම පාසල් අද ඇරඹෙයි
රජයේ සියලුම පාසල් අද (17) ආරම්භ වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නව පාසල් වාරය සාමාන්‍ය පෙළ විභාගය ආරම්භය දක්වාම ක්‍රියාත්මක බවයි. මැයි ... Read More
උත්සව සමයේ නීති විරෝධී මත්පැන් වැටලීම් 900ක්
උත්සව සමයේ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය වැටලීම් 900 කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, ... Read More
දිස්ත්‍රික්ක කිහිපයක උණුසුම අදත් ඉහළට
නැගෙනහිර, උතුරු මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අද(16) දිනයේ දී උෂ්ණත්වය සැළකිය යුතු ලෙස ඉහළ යා ... Read More
අද කොළඹට එන ජනතාවට උපදෙස්
අලුත් අවුරුද්දට ගම්බිම් බලාගිය බොහෝ දෙනෙකු අධිවේගී මාර්ග භාවිත කරමින් අද (16) යළි කොළඹ ට පැමිණීමට නියමිතය. කෙසේවෙතත් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මේ වසරේ ගතවූ ... Read More
තෙල් මිලේ ස්ථාවර වීමක්
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ඩොලර් 84 - 87ක මට්ටමක ස්ථාවර වීමක් ගතවූ සතිය තුළ දක්නට ලැබේ. මාර්තු මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් 77 ක අගයක පැවති ... Read More
ප්‍රදේශ රැසක් අදත් උණුසුම් වෙයි
බස්නාහිර, දකුණ, නැගෙනහිර, උතුරු මැද පළාත් මෙන්ම කුරුණෑගල, කිළිනොච්චි, වව්නියා, සහ මුලතිව් දිස්ත්‍රිකවල ඇතැම් ස්ථානවලට අධික උණුසුම පිළිබඳ නිකුත් කළ අවවාදාමත්ක නිවේදනය තවදුරටත් බලාත්මක කරතිබේ. ... Read More
ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න විශේෂ ප්‍රවාහන සේවා අද සිට
ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට බස් සේවා ක්‍රියාත්මක බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ... Read More

