Category: ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අදින් අවසන්
පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. මහ නගර සභා 29 ක, නගර සභා 36ක සහ ප්‍රාදේශීය සභා 275ක ... Read More
දිස්ත්‍රික්ක තුනකට නායයාමේ අනතුරු ඇඟවීම්
පසුගිය 24 පැය තුළ මිලිමීටර් 75කට අධික වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නායයාමේ පළමු අදියරේ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් වර්ෂාව ... Read More
ශ්වසන රෝගීන් වාර්තාවීම ඉහළට
නින්දේදී ඇතිවන ශ්වසන අපහසුතා හේතුවෙන් සංකුලතා ඇතිවූ රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති, විශේෂඥ වෛද්‍ය බෝධික ... Read More
සරසවි ඇඳුරන් තවදුරටත් වර්ජනයේ
ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද (18) 10 වන දිනටත් ක්‍රියාත්මක වෙයි. එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් ... Read More
පුටින්ට වරෙන්තු
යුක්‍රේනයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හට වරෙන්තු නිකුත් කර තිබෙනවා. මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ... Read More
පළාත් පාලන ආයතන 340ක නිල කාලය අනිද්දායින් අවසන්
පළාත් පාලන ආයතන 340ක නිල කාලය අනිද්දා අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට සැලසුම් කර ... Read More
සුබසාධක ප්‍රතිලාභ සමීක්ෂණයට බොරු තොරතුරු දුන්නොත් වැඩ වරදී
සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ සමීක්ෂණයට ලබන 31 වැනිදා ට පෙර තොරතුරු ලබා දෙන්නැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එහි සභාපති බී විජේරත්න ... Read More
ලිස්ටීරියා ගැන අනියත බියක් එපා – සෞඛ්‍ය අංශ
ශ්‍රී පාදස්ථානයට යන එරත්න මාර්ගයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක මියගිය සිද්ධිය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ... Read More
වායු දූෂණය යළි ඉහළට
වායු තත්ත්ව දර්ශකයට අනුව මෙරට වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අද (16) දිනයේ යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, කොළඹ, ගම්පහ සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල ... Read More
රජයෙන් යහපත් ප්‍රතිචාරයක් – වෘත්තීය සමිති රැසක් වර්ජනය අතහරී
දුම්රිය, වරාය, ජල, විදුලි, අධ්‍යාපන සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල වුණා. බදු ප්‍රතිපත්තියට ... Read More

