Category: ප්‍රධාන පුවත්

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව පුදුම කරවන සොයාගැනීමක්

Author- March 16, 2023

භෞතික ලෝකයට නව පෙරළියක් ඇතිකළ හැකි සුපිරි සන්නායකයක් සොයාගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වී තිබෙනවා. අමෙරිකාවේ නිව්යෝක් නුවර රොචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ... Read More

රජයේ වෛද්‍යවරු අඩියක් පස්සට ගනී – වර්ජනය තාවකාලිකව අවසන් කෙරේ

Author- March 15, 2023

දැනට ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය හෙට (16) තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. ඒ අනුව, එම සංගමය පවසන්නේ, හෙට (16) පෙරවරු 08.00ට වර්ජන ... Read More

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවතට

Author- March 15, 2023

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් නොයෙල් ස්ටීවන් ඉවත් කර තිබෙනවා. ඒ, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින්. වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ව ඉවත් කරන ... Read More

වෛද්‍ය, වරාය, ජල, විදුලි, තෙල්, දුම්රිය, අධ්‍යාපන සහ තැපැල් ඇතුලු ක්‍ෂේත්‍ර 40ක් අද වර්ජනයක

Author- March 15, 2023

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය, ජල, විදුලි, තෙල්, දුම්රිය, අධ්‍යාපන සහ තැපැල් ඇතුලු වෘත්තිය සමිති 40ක් අද දීපව්‍යාප්ත එක්දින වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිතයි. රජයේ ... Read More

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කෙරේ

Author- March 14, 2023

අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු ම කාර්ය මණ්ඩලවල නිවාඩු වහා ම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරී තිබෙනවා. 2023.02.27 දිනැති 2321/07 දරන ... Read More

වෛද්‍ය, විශ්වවිද්‍යාල, බැංකු ඇතුළු වෘත්තිකයින්ගේ වර්ජන තවදුරටත්

Author- March 14, 2023

සැලසුම් කළ පරිදි අද (14) දිනය තුළ වර්ජනයේ නිරත වන බව වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, ... Read More

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට්ටුවක් එළියට

Author- March 14, 2023

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, දීප ව්‍යාප්ත වෘත්තීය සමිති විරෝධතා මාලාවක් ද ක්‍රියාත්මක වෙමින් පවතිද්දී යි. ඊයේ ... Read More

අප්‍රේල් මාසයේ ඉන්ධන මිලේ වෙනසක් ගැන ඉඟියක්

Author- March 13, 2023

අප්‍රේල් මාසයේ සිදුවන මිල සංශෝධනයේ දී ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඩොලරය පහත බැසීමත් ... Read More

මාර්තු 15 සියලු පාසල්වල වැඩ නවතීද ? – අද පළාත් 4 ක වෛද්‍යවරුන් වර්ජනයේ

Author- March 13, 2023

මාර්තු මස 15 වනදා ගුරු - විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරවම පැවැත්වෙන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ, ... Read More

උත්සව සමයේ බිත්තරයක මිල 70ක් වෙන ලකුණු

Author- March 13, 2023

උත්සව සමයේ බිත්තරයක මිල රුපියල් 70 ක් දක්වා පමණ ඉහළ යා හැකි බවට අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ඉන්දික අරුණකුමාර මාධ්‍ය හමුවක් ... Read More