Category: ප්‍රධාන පුවත්

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් සහ ආරක්ෂාව ඉල්ලයි

Author- March 9, 2023

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව දෙන්නැ යි ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානී ලියනගේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු කර තිබෙනවා. ඇය කියා ... Read More

වෘත්තිය සමිති රැසක් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල

Author- March 9, 2023

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 40ක නියෝජනය කරමින් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (09) සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට නියමිත යි. ඒ, ... Read More

QR කේතයේ වෙනසක්

Author- March 8, 2023

අද සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ QR කෝටාව යාවත්කාලීන කෙරෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමේ ... Read More

තැපැල් ඡන්දය පවත්වන දිනය

Author- March 8, 2023

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. ඒ ... Read More

සෞඛ්‍ය සේවකයින් සංඛේත වැඩ වර්ජනයක

Author- March 8, 2023

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් අද (08) පෙරවරු 6.30 සිට හෙට (09) පෙරවරු 6.30 දක්වා සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, වැටුප් හා දීමනා ... Read More

Breaking News:- පුංචි ඡන්දයට සුදුසු දවසක් මැ.කොමිෂන් සභාව කියයි

Author- March 7, 2023

මේ මස 9 වැනිදා පැවැත් වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පැවැත්වීම වඩා සුදුසු බව මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම් ... Read More

“IMF” සහනයට සියල්ල සූදානම්, උද්ඝෝෂණ කළොත් ආණ්ඩුව දැඩිව ක්‍රියා කරනවා

Author- March 7, 2023

චීන අපනයන - ආනයන බැංකුව විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් යොමු කරන ලද ලිපිය ඊයේ (මාර්තු 6) රාත්‍රියේ තමන් වෙත ලැබුණු බව ත් එයට අත්සන් ... Read More

චීනය – ශ්‍රී ලංකාවට IMF ණය ගැනීමට මඟ පාදයි

Author- March 7, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍යාධාරය ලබා ගැනීමට තිබුණු “විශාලතම බාධාව” ඉවත් කරමින්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහය දෙන බවට චීනය සහතික වී ... Read More

IMF ණය මුදල මේ මාසයේ ?

Author- March 6, 2023

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනුමැතිය හිමි වු විස්තීර්ණ ණය පහසුකම මේ මස අවසානයේදි ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව විදේශ අමාත්‍ය අලි සබි්‍ර පවසනවා. ඔහු මේ බව ... Read More

ළමුන් අතර වෛරස් රෝග ව්‍යාප්තියක්

Author- March 6, 2023

මේ දිනවල ළමයින් අතර වෛරස් රෝගී තත්ත්වයක් වැඩි වශයෙන් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා. උගුරේ වේදනාව, උණ සහ ... Read More