Category: ප්‍රධාන පුවත්
හරිත බලශක්ති ආර්ථිකයකට කඩිනමින් අවතීර්ණ විය යුතුයි – ජනපති
හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ... Read More
බදු ගෙවීම පැහැර හරින්නන්ට වැඩ වරදින හැඩක්
සිය ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් වෘත්තීන්වල නිරත පිරිස් හඳුනා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය දේශීය ... Read More
ආයෝජන තොරතුරු ඩිජිටල්කරණයට උපදෙස්
ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශවයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකි වන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දෙනු ලැබුවා. මෙරට ආයෝජන ... Read More
පමා නොකර ඡන්දය පවත්වන්න – ඇමරිකානු සෙනෙට් සභාව ලක් රජයෙන් ඉල්ලයි
තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් සහා සධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නැයි අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ටුවිටර් පණිවුඩයක් ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්
තොරතුරු දැන ගැනීමේ පනතේ ප්‍රතිපාදන වත්කම් බැරකම් පනතේ ප්‍රතිපාදනවලට වඩා ඉහළින් ඇති බව අභියාචනාධිකරණය ඊයේ (පෙබ. 28) නියෝගයක් ලබා දෙමින් සඳහන් කළේ ය. ශ්‍රී ලංකා ... Read More
ගුරු – විදුහල්පති කළු විරෝධතාවය අද – වෘත්තිය සමිතිත් අද බලය පෙන්වයි
පළාත් පාලන ඡන්දය කල් දැමීම, ගුරු – විදුහල්පති වැටුප් විෂමතා, උසස් වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (01) කළු විරෝධතාවයක නිරත වීමට ගුරු – ... Read More
උද්ධමනය චුට්ටක් අඩුවෙයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන මූලික උද්ධමනය ජනවාරි මාසයේ පැවති උද්ධමන අගයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ දී සුළු වශයෙන් පහත වැටී තිබෙන බව ... Read More
QR අත්හිටුවීමට තීරණය කර නෑ – කංචන විජේසේකර
ජාතික ඉන්ධන බලපත්‍ර QR කේත ක්‍රමය අප්‍රේල් මස 10 වෙනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ ... Read More
අසාධාරණ බදු පනතට එරෙහිව වෘත්තීය සමිති හෙට වැඩ වර්ජනයකට සැරසෙයි
අසාධාරණ බදු පනතට එරෙහිව හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ... Read More
ඡන්දය ඉල්ලා අරගල කරන්න ආපු නිමල් මියයයි
ඊයේ (26) දින ජාතික ජනබලවේග විරෝධතාව අතරතුර අනතුරට ලක් වූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්සයට පත්ව ඇත්තේ නිවිතිගල ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්ෂයෙක්. නිමල් අමරසිරි ... Read More

