Category: ප්‍රධාන පුවත්

විදුලි සේවකයින් අද ලෙඩ වෙයි

Author- February 27, 2023

ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. ලංකා විදුලි ... Read More

මගී යාත්‍රාවක් පෙරළී 60ක් මරුට

Author- February 27, 2023

දකුණු ඉතාලියට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 60 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කැලබ්‍රියා වෙරළට ඔබ්බෙන් වූ ... Read More

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Author- February 26, 2023

ජාතික ජන බලවේගයේ විරෝධතාවයට මීට සුළු වේලාවකට පෙර පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. “මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව” ජාතික ජනබලවේගය ආරම්භ ... Read More

විදේශීය ණය බර හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයක – IMF

Author- February 26, 2023

ශ්‍රී ලංකාවේ ඇති දැඩි විදේශීය ණය බර හේතුවෙන් එරට මේ වනවිට ආර්ථික අවපාතයකට ගමන් කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ඊයේ ... Read More

රට බිත්තර 30කට දිය හැකි නම් කේක් මිල බැස්සිය හැකියි

Author- February 26, 2023

බේකරි කර්මාන්තකරුවන්ට ආනයනික බිත්තර රුපියල් 30 ක් වැනි මිලකට ලබාදෙන්නේ නම් කේක් නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව සමස්ත ලංකා බේකරි ... Read More

මහින්දට යළිත් අගමැති තනතුර දීමේ සූදානමක්

Author- February 25, 2023

අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂට ලබාදීමේ සැලසුමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පවසනවා. නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ... Read More

පේරා සරසවිය ලොව හොඳම සරසවි අතරට

Author- February 25, 2023

ඇමරිකා එක්සත් ජනපදයේ යූ. එස්. නිවුස් ආයතනයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය 901 වන ස්ථානයට පත්ව ඇත. එවන් ස්ථානයක් හිමිවූ මෙරට පළමු විශ්වවිද්‍යාලය පේරාදෙණිය ... Read More

ඡන්දය කල් දැමීම ගැන මැතිවරණ සංවිධාන ජාත්‍යන්තරය දැනුවත් කිරීමට සැරසෙයි

Author- February 25, 2023

පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි මාර්තු 09 වැනිදා නොපැවැත්වීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තරය දැනුවත් කරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ... Read More

පුංචි ඡන්දය මර්තු 9 වෙනිදා නැහැ

Author- February 24, 2023

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 නො පැවැත්වෙන බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව දිනය ප්‍රකාශ කිරීම මාර්තු 3 වැනි ... Read More

අලුත් ඡන්ද ප්‍රතිපලයක් – NPP සහ SJB කරට කර සටනක

Author- February 24, 2023

2023 වසරේ ජනවාරි, පෙබරවාරි මාස තුළ දී මහ මැතිවරණයක් පැවැත් වූයේ නම් එතුළ මෙරට ඡන්ද දායකයාගේ හැසිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයක ... Read More