Category: ප්‍රධාන පුවත්

රජයේ සේවකයින්ට දීමනාවක්

Author- February 21, 2023

මේ වසර අවසන් වන විට රජයේ සේවකයින්ට කිසියම් දීමනාවක් ලබා දීම කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන ... Read More

පුංචි ඡන්දය මාර්තු 09 තියන්න බැරි වෙයි ? – මැ.කොමිසම උසාවියට දන්වයි

Author- February 20, 2023

එළඹෙන මාර්තු 09 වැනි දිනට පැවැත් වීමට නියමිත ව තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් සහ අනෙකුත් පහසුකම් නොමැතිකම හේතුවෙන් පොරොන්දු වූ පරිදි ... Read More

පුංචි ඡන්දය කල් දැමීමේ පෙත්සම කල් යයි

Author- February 20, 2023

එළඹෙන මාර්තු 09 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ පෙත්සම මෝසමක් මාර්ගයෙන් කැඳවීම කඩිනම් කිරීම අවශ්‍ය ... Read More

කරන්ට් බිල වගේම වතුර බිලත් වැඩි වෙන ලකුණු

Author- February 20, 2023

විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ජල බිලද ඉහළ දැමීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසනවා. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මේ ... Read More

පුංචි ජන්දය කල් දමන්නැයි ගොනුකළ පෙත්සම සළකා බැලීම හෙට

Author- February 19, 2023

පළාත් පාලන ජන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජෙසුන්දර ගොනුකර තිබු පෙත්සම් හෙට (20) ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More

පුංචි ඡන්දය කල් ගියත්, ලබාගත් නාමයෝජනා වෙනසක් නැහැ

Author- February 19, 2023

යම් හෙයකින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත දිනට පැවැත්වීමට නොහැකි වුවහොත් ලබාගත් නාමයෝජනා ඡන්ද විමසීම පැවැත්වෙන තෙක් වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ ... Read More

වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

Author- February 19, 2023

ආරක්ෂක හේතුවක් මත වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය අනිද්දා සිට වීසා සහ අනෙකුත් සාමාන්‍ය සේවා සඳහා යළි විවෘත කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් ... Read More

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින්ට මැතිවරණ කොමිසමෙන් උපදෙස් මාලාවක්

Author- February 18, 2023

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කිරීමත් සමඟ ඡන්ද විමසීමට අදාළව ගත යුතු ඉදිරි පියවර පිලිබඳ උපදෙස් මාලාවක් දිස්ත්‍රික් ... Read More

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක් එළියට

Author- February 18, 2023

විදුලිබල, ඛනිජ තෙල් සහ රෝහල් යන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි ජනාධිපති ලේකම් ... Read More

මහා ශිව රාත්‍රී දිනය අදයි

Author- February 18, 2023

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද (18) යෙදී තිබේ. මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ, දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව ... Read More