Category: ප්‍රධාන පුවත්

තැපැල් ඡන්දය නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි

Author- February 17, 2023

ලබන 22, 23 24 සහ 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත්පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී ... Read More

අපේක්ෂා රෝහලේ පරිත්‍යාග පිළිකා ඖෂධ අළෙවි කළ බව කියන සිද්ධිය ගැන පරීක්ෂනයක්

Author- February 17, 2023

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබුණු පිළිකා ඖෂධ එන්නත් තොගයක් අළෙවි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහා සොයා බලා ඉතා කඩිනම් පරීක්ෂණයක් කරන ලෙස සෞඛ්‍ය ... Read More

සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා 15% කින් කප්පාදු කරමින් චක්‍රලේඛයක් එළියට

Author- February 17, 2023

සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල ඇතුළු දීමනා 15% කින් කප්පාදු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය සේවකයින් පවසන්නේ , ඉන් තම මාසික වැටුපට දැඩි බලපෑමක් ... Read More

විදුලි ගාස්තු නගී – අද සිට කප්පාදුව නවතී

Author- February 16, 2023

අද (16) සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන බව බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (16) අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට ... Read More

තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් මුද්‍රණය කර අවසන්

Author- February 16, 2023

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් පමණ මේ වනවිට මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනී ලියනගේ මහත්මිය පවසයි. ඇය සඳහන් ... Read More

පොලීසියේ ඉහළ පුටු කිහිපයක් මාරු කරයි

Author- February 16, 2023

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ දැනුම්දීම පරිදි හදිසි සේවා අවශ්‍යතාවය මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ... Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිලට දෙයි වැඩේ

Author- February 15, 2023

අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව අදාළ ගාස්තු ... Read More

වැරදි ගිණුම් අංක සටහන් කළ නිලධාරීන්ට වැඩ වරදී

Author- February 15, 2023

නොසැලකිලිමත් අයුරින් ගොවි ගිණුම් අංක වැරදි ලෙස සටහන් කළ කෘෂිකර්ම නිලධාරින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද ... Read More

අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම ගැන සාකච්ඡාවක්

Author- February 15, 2023

අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ඉන්දීය ණය සහනය යටතේ ලැබී ඇති ඉතිරි මුදල භාවිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ... Read More

තැපැල් ඡන්දය දින නියමයකින් තොරව කල් යයි

Author- February 14, 2023

2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොර ව කල් යන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පවසනවා. එළැඹෙන 22,23 හා 24 යන දිනවල ... Read More