Category: ප්‍රධාන පුවත්
ගල්අඟුරු නැව් දෙකකට තවමත් මුදල් ගෙවලා නැහැ
මෙරටට ළඟා වූ ගල්අඟුරු නෞකා දෙකකට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වී තිබේ. ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශේහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, පසුගිය සෙනසුරාදා සහ සිකුරාදා ... Read More
සල්ලි දෙන් නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් බෑ – රජයේ මුද්‍රණාලයාධිපති මැ.කොමිෂමට කියයි
මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කළ නොහැකි බව රජයේ මුද්‍රණාලායාධිපති දැනුම් දුන් බව මැතිවරණ කොමිෂම පවසයි. මුදල් නොගෙවන්නේ නම් තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් ... Read More
සාකච්ඡා සාර්ථකයි – දුම්රිය වර්ජනය අවසන්
බලධාරින් සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් දුම්රිය රියදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය අතහැර දමා තිබෙනවා. අද (13) පෙරවරුවේ සිට දුම්රිය රියදුරන් විසින් වැඩ වර්ජනයක් ... Read More
රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණයක්
රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ, පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය සැළකිල්ලට ගෙන එම ... Read More
පැරිස් සමාජයෙන් IMF ණය ගන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය ඇපකර
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හිමිවීමට ඇති ණය මුදල වෙනුවෙන් මූල්‍ය ඇපකර ලබාදීමට ණය දෙන රටවල ප්‍රමුඛ කණ්ඩායමක් වන පැරිස් සමාජය පියවර ගෙන තිබෙනවා. ශ්‍රී ... Read More
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් ප්‍රතික්ෂේපයි
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් 36,000 ක් ප්‍රතික්ෂේපයි පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව යොමු කළ තැපැල් ඡන්ද අයදුම්පත් 36,000 ක පමණ ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇති ... Read More
පුංචි ඡන්දයට බාධා
පළාත් පාලන මැතිවරණයට බාධා කිරීම් සම්බන්ධ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි නිලධාරියෙකු සඳහන් කළේ, දේශපාලන අධිකාරිය සහ ... Read More
ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි
කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා. කැනඩා ඉහළ අහසේ හඳුනා නොගත් වස්තුවක් පවතින බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ආරක්ෂක බලධාරීන් විසින් දැනුවත් ... Read More
ඩෙංගු අවදානම යළි ඉහළට
මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ජනවාරි මාසයේදී ඩෙංගු ... Read More
ශ්‍රී ලංකාවේ මිට්සුබිෂී පාරිභෝගිකයින්ට පණිවිඩයක්
මෙරට වාහන පාරිභෝගිකයින් අතර වැඩි කතාබහකට ලක් වූ වාහන නිෂ්පාදන සමාගමක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන ජපානයේ මිට්සුබිෂී සමාගම විසින් විශේෂ නිවේදනයක් ලංකාවේ සිටින පාරිභෝගිකයින් වෙත නිකුත් ... Read More

