Category: ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ආදායම් ඉලක්කය පසුකරයි

Author- November 12, 2025

ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසර තුළදී සම්පූර්ණ කළ යුතු ආදායම් ඉලක්කය ඊයේ (11) දිනයේදීම පසුකර ගිය බව ශ්‍රී ලංකා රේගුව පවසයි. නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් ... Read More

ප්‍රසන්න රණතුංගට ඇප

Author- November 12, 2025

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් ... Read More

ඖෂධ නිසි මිල ක්‍රියාත්මක වන්නේදැයි සොයා දිවයින පුරා විමර් ශන

Author- November 12, 2025

උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග එම මිලට අලෙවි කරන්නේදැයි දීප ව්‍යාප්තව විමර්ශන ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි සභාපති විශේෂඥ ... Read More

BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව එකඟ වෙයි

Author- November 11, 2025

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (11) අභියාචනාධිකරණය හමුවේ ... Read More

බස්නාහිර යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම්වල වර් ධනයක්

Author- November 11, 2025

කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි. මාර්ගවල නවතා ඇති යතුරුපැදි සහ ත්‍රිරෝද ... Read More

විශේෂඥ වෛද්‍ය හිඟය තවදුරටත් – සෞඛ්‍ය අමාත්‍යාංශය

Author- November 11, 2025

තවදුරටත් නිර්වින්දන, ළමාරෝග, රක්තවේදය, ශෙල්‍ය වෙද්‍ය යන අංශවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේ විශේෂඥ පුහුණුව සදහා ... Read More

තලාව බිහිසුණු බස් අනතුරෙන් 40 කට තුවාල – උසස් පෙළ සිසුවෙක් මරුට

Author- November 10, 2025

update අද (10) සිදු වූ තලාව බස් අනතුරින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එමෙන්ම 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා විය. බස් ... Read More

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Author- November 10, 2025

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ් .යු .වුට්ලර් මහතා ... Read More

A/L විභාගය අදින් ඇරඹෙයි

Author- November 10, 2025

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්විමට ... Read More

අස්වැසුම ලබන පාර් ශ්‍වයන්ට විශේෂ දැනුම්දීමක්

Author- November 9, 2025

අස්වැසුම වාර්ෂික තොරතුරු යතාවත් කිරීම් මේ වන විට ආරම්භ වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ 2023 කාලය තුළ අස්වැසුම පළමුවරට ලියාපචිංචි ... Read More