Category: ප්‍රධාන පුවත්
කාන්තා T20 ලෝක කුසලානයේ පළමු සටනෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරඟයෙන් දකුණු අප්‍රිකාව පරදා ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ... Read More
පුංචි ඡන්දය කල් දාන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බැලීම කල්යයි
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම ලබන 23දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. ... Read More
සැළසුම් කළ පරිදී පුංචි ඡන්දය තියන්න – උසාවියෙන් කොමිෂමට උපදෙස්
එළඹෙන මාර්තු මස 9 වැනි දින පැවැත්වීමට සැළසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (10) උපදෙස් ... Read More
ලොවක් කම්පනයට පත් කළ තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය ගණන 20,000 පනී
තුර්කි – සිරියා භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 20,000 ඉක්මවා තිබේ. මේ වනවිට තුර්කි වැසියන් 17,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, සිරියාවේ මියගොස් ඇති සංඛ්‍යාව ... Read More
රාජ්‍ය ආයතන කිගිපයකට නොතීසි
ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි ... Read More
ගල්අඟුරු නැව් වලට ගෙවන්න සල්ලි නෑ – ලංකා ගල්අඟුරු සමාගම
නොරොච්චෝලේ බලාගාරයට රැගෙන එනු ලබන ගල්අඟුරු නෞකා සඳහා මුදල් ගෙවීම අසීරු බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි. එම සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, මේ ... Read More
පුංචි ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. ඒ අනුව මෙවර ඡන්ද පත්‍රිකා එක්කෝටි 70,000ක් පමණ ... Read More
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් කරුණු
ජනාධිපති රනිල් වික්‍රමසිංහ 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරයේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැදගත් කරුණු කිහිපයක් පහතින් දැක්වේ. 1.දිළිඳු ප්‍රජාව හඳුනා ගනිමින් සහනාධාර බැංකු ... Read More
මුල්‍ය නොවන වරප්‍රසාද – උපයන විට බදු ගණනයෙන් ඉවතට
මුල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවත් කළ බව ජනාධිපති වෘතීය සමිති අධ්‍යක්ෂක සමන් රත්නප්‍රිය පවසනවා. මේ පිළිබඳව මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ... Read More
ශ්‍රී ලංකාවට පැරිස් සමාජයෙන් සහතිකයක්
ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ එකතුවක් වන පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ ... Read More

