Category: ප්‍රධාන පුවත්

රජයේ වෛද්‍යවරුන් හෙට උදෑසන සිට සංකේත වැඩවර්ජනයක

Author- February 7, 2023

රජය විසින් පනවා ඇති නව බදුවලට විරෝධය පළකිරීම සඳහා හෙට (08) උදෑසන 8 සිට අනිද්දා උදෑසන 8 දක්වා සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ... Read More

ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල ආරක්ෂාව තර කෙරේ

Author- February 7, 2023

ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල මුර සංචාර ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, පසුගිය ... Read More

බංග්ලාදේශයේ ණය ශ්‍රී ලංකාව ඉදිරියේදී ගෙවයි – බංග්ලාදේශ විදේශ ඇමති

Author- February 7, 2023

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල් හුවමාරුව එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට යළි පියවීමට හැකි වනු ඇතැයි බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා විශ්වාසය ... Read More

විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

Author- February 6, 2023

ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවල දී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ ... Read More

ගෑස් මිල ඉස්සුවත් කෑම මිල වැඩි වෙන්නේ නෑ

Author- February 6, 2023

ගෑස් මිල ඉහළ දැමුව ද ආපාණශාලාවල ආහාර මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට සමස්ත ලංකා ආපාණශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති අසේල සම්පත් කියා ... Read More

මේ වසරේ සහල් හිඟයක් නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Author- February 6, 2023

ගොයම් පත්‍ර කහ පැහැවීමේ රෝගය පැවතියද මෙම වසරේ සහල් හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මාලතී බී. පරසුරාමන් කියා සිටියේ ... Read More

ගෑස් මිල ඉහළට

Author- February 5, 2023

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩරයක් රුපියල් 334කින් ඉහළ ... Read More

තෙල් මිල පහළට

Author- February 5, 2023

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (04) ඩොලර් 03 කට වැඩි අගයකින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව එය ඩොලර් 73 මට්ටමේ පැවති අතර, සතිය ආරම්භයේ වාර්තා ... Read More

පින්බර නවම් පුර පසළොස්වක පොහොය අදයි

Author- February 5, 2023

නවම් පුර පසළොස්වක පෝය දිනය අද (05) යෙදී තිබේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදු හිමියන් ආයු සංස්කාරය ... Read More

2048 වන විට රට සංවර්ධිත තත්ත්වයට ගෙන ඒම අපේක්ෂාවයි – ජනපති

Author- February 4, 2023

75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්, “මම අද පවත්වන්නේ සාම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙවෙයි. නිදහස ... Read More