Category: ප්‍රධාන පුවත්
අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද
අභිමානවත් 75 වැනි නිදහස් දිනය අදට (04) යෙදී තිබේ. නිදහස් දින ජාතික සැමරුම් උත්සවය අභිමානවත් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලු මුදොරදී ... Read More
ෂහීන් ශාහ් අෆ්රිඩි හිටපු සුපිරි ක්‍රීඩකයෙකුගේ දියණියක් සමඟ යුග දිවියට
පකිස්ථානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂහීන් ශාහ් අෆ්රිඩි, හිටපු පකිස්ථානු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩිගේ දියණිය 'අන්ෂා' සමඟ අද (04) යුග දිවියට එළඹ තිබේ. ඔවුන්ගේ විවාහ උත්සවය ... Read More
කරන්ට් කැපිල්ල ගැන කළ ඉල්ලීම උසාවිය ඉවත දමයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අතරතුර ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය විසන්ධි කිරීම වළක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අතුරු නියෝගයක් ... Read More
ජල විදුලි උත්පාදනයට ජලය ප්‍රමාණවත් තරම් නෑ – මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්
ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට ප්‍රමාණවත් තරම් ජලය ,ජලාශවල නොමැතිබව මහවැලි අධිකාරිය පවසනවා එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.එන්.ජේ.ධනපාල මේ බව සඳහන් කර ඇත්තේ, ... Read More
පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය පෙබරවාරි 22, 23 සහ 24
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 22, 23 හා 24 යන දිනවල සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ... Read More
පෙත්සම සලකා බලා අවසන්වන තුරු විදුලි කප්පාදුවක් නෑ – ලංවිමෙන් උසාවියට ප්‍රතිඥාවක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම අවසන් කරන තුරු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට ලංකා විදුලි බල ... Read More
රජයේ ආයතනවල වියදම් කැපෙන හැටි
2023 වසර සඳහා වෙන්කර ඇති පුනරාවර්තන වියදම් 6%කින් කපාහැරීම සහ රජයේ වියදම් කළමනාකරණයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඊට අදාලව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ... Read More
පෙට්‍රල් මිල ඉහළ ගිය හැටි
ඊයේ (01) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් වැඩි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ... Read More
අරගලය අවසන් නෑ, ඉස්සරහට යනවා – එළියට ආපු වසන්තගෙන් සැර කතාවක්
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ට ඇප හිමිවීමත් සමඟ ඔහුව ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. ඒ, ඔහු අද (01) කොටුව මහෙස්ත්‍රාත්වරයා ... Read More
2021ට වඩා 2022 දී ලංකාවේ දූෂණය ඉහළට – TI
2021 වසරට වඩා 2022 වසරේ ශ්‍රී ලංකාවේ දූෂණය ඉහළ ගොස් ඇතැයි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නවතම වාර්තාවකින් අනාවරණය කර තිබේ. රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් ... Read More

