Category: ප්‍රධාන පුවත්
පුංචි ඡන්දයට අදාළ ගැසට්ටුව එළියට
මාර්තු 9 වැනි දා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් වී තිබෙනවා. මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වී ඇති අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් ... Read More
වසන්ත මුදලිගේ නිදහස්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයේ සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. වසන්ත ... Read More
මෛත්‍රී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලයි – මීළඟ ජනපති සටනටත් මෛත්‍රී
සිය පාලන සමයේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. අද පැවති ... Read More
මේ වසරේ ලෝක ආර්ථිකය පහතට ?
මෙම වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය 2.9% දක්වා පහත වැටෙණු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ලෝක ආර්ථික විශ්ලේෂණ දත්තවලට අනුව මෙම සමීක්ෂණය සිදුකළ බවයි ... Read More
PUCSL සභාපති ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක්
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අද (29) ... Read More
චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගෙන නෑ
පී.එස්.එම් චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විම සඳහා යොමු කළ ලිපිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් පිළිගෙන නොමැති බව, ජනාධිපති කාර්යාලය පවසයි. තමන්ට නොහඳුනන ... Read More
කලකට පසු බෑන් කී මූන් ලංකාවට
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් පෙබරවාරි මුල් සතියේදී මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ඔහු පෙබරවාරි මස 6 වනදා දිවයිනට ... Read More
විදුලි කප්පාදුව දිගටම – ලංවිම PUCSL වෙත දන්වයි
සැලසුම් කළ පරිදි දෛනික විදුලිය කප්පාදුව අඛණ්ඩව සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දන්වා තිබේ. කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ, ... Read More
පාස්පෝට් මධ්‍යස්ථාන 50ක් අලුතින් රට පුරා
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ප්‍රාදේශීය වශයෙන් මධ්‍යස්ථාන 54ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පැවසීය. ඔහු මේ බව ... Read More
නිදහස් උළෙල වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
නිදහස් දිනය හා ඊට සමඟාමීව සිදු කරන පෙරහුරු හේතුවෙන් ගාලු මුවදොර හා කොළඹ මාර්ග රැසක විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසය ප්‍රකාශ කළා. පොලිස් ... Read More

