Category: ප්‍රධාන පුවත්
උසස් පෙළ විභාගය මැද යළි වෙනස් වෙන විදුලි කප්පාදුව
හෙට (25) සිට විදුලි කප්පාදුව නැවතත් සංශෝධනය කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර තිබේ. ඒ අනුව හෙට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ... Read More
ණය අර්බුදයෙන් ගොඩ එන්න ඉන්දියාව ලංකාවට සහාය දෙනවා – IMF ප්‍රකාශයක්
ණය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ඉන්දීය එකඟතාවය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය ... Read More
උසස් පෙළ දරුවන්ට බාධා එපා – මැතිවරණ කොමිසම අපේක්ෂකයින්ට දැනුම්දෙයි
පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද (24) ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. පළාත් පාලන මැතිවරණ දිනය ... Read More
විදුලි යතුරුපැදි ලියාපදිංචියට රෙගුලාසි
ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීම සඳහා කමිටුවක් පත්කර ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, නිශාන්ත අනුරුද්ධ ... Read More
දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද බලය පෙන්වයි
දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (23) වැඩවර්ජනයක නිරත වෙයි. ඒ, ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ය. උදෑසන 8.00ට ආරම්භ වන වර්ජනය ... Read More
සරසවි වරම් ලබන විභාගය අදින් ඇරඹෙයි
2022 වසරට අදාළ අධ්‍යයන උසස් පෙළ විභාගය අද (23) දිනයේ දී පැවැත්වීමට මේ වනවිට සියල්ල සූදානම් කර තිබෙනවා. ඒ අනුව විභාගය පෙරවරු 8ට විභාග මධ්‍යස්ථාන ... Read More
FIFA පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට තහනමක්
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කර තිබේ. එම තහනම ජනවාරි මස 21 වෙනිදා සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මකය. ... Read More
කැළණිතිස්ස වැඩ නවතී
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද (22) අලුයම සිට අක්‍රීය කර තිබෙනවා. ඒ, විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත් තරම් නැප්තා සංචිත නොමැතිවීම හේතුවෙන්. ඒ සමඟ ජාතික විදුලිබල ... Read More
ත්‍රිකුණාමලය මූලික කරගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක්
ත්‍රිකුණාමලය මූලික කරගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳ ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු වූ බව විදේශ අමාත්‍ය ... Read More
පුංචි ඡන්දය මාර්තු 09 වැනිදා
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දිස්ත්‍රික් තේරීම්භාර ... Read More

