Category: ප්‍රධාන පුවත්

නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි ඉල්ලීමක්

Author- January 21, 2023

නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ,නිදහස් හා සාමකාමී මැතිවරණයක් ... Read More

07කට මරු කැඳවූ 53ක් තුවාල වුණ නානුඔයේ මාරක අනතුර (Photos,Video)

Author- January 21, 2023

නානුඔය අනතුරේ තුවාලකරුවන්ට සියලු පහසුකම් සළසන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. නුවරඑළිය - නානුඔය ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදු වූ අනතුරින් තුවාල ... Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

Author- January 20, 2023

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (21) උදෑසන 11.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 9ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව ... Read More

සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු හෙට රාජ්‍ය ගෞරව සහිතව

Author- January 20, 2023

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු හෙට (21) දිනයේ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් ... Read More

බිත්තර මිල ගැන අලුත් ගැසට් නිවේදනයක්

Author- January 20, 2023

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් ... Read More

තවත් අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි

Author- January 19, 2023

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දී තිබේ. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් ... Read More

නවසීලන්ත අගමැති පුටුවෙන් ඉවත් වීමට තීරණය කරයි

Author- January 19, 2023

නවසීලන්ත අගමැති ජෙසින්ඩා ආර්ඩන් ලබන මාසයේ දී සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. අභියෝගාත්මක රාජකාරි සහිත ව වසර හයක ... Read More

උසස් පෙළ විභාගයට සියල්ල සූදානම්

Author- January 19, 2023

තවත් දින හතරකින් පසුව එනම්, එළඹෙන 23 වනදා ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ... Read More

ඉහළ යන පොල් මිල

Author- January 18, 2023

වෙළඳපොළේ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ, මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 130 කට අධික මිලකට අලෙවි වන ... Read More

ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

Author- January 18, 2023

මෙම මස දෙවන සතිය තුළ ඩෙංගු රෝගීන් 2,030 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පසුගිය 09 සිට 15 වනදා දක්වා කාලය ... Read More