Category: ප්‍රධාන පුවත්
පුංචි ඡන්දයේ නාම යෝජනා භාර ගැනීම අද සිට
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද (18) ආරම්භ වේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට ඒ සඳහා සියලු උපදෙස් ... Read More
උසස් පෙළ කාලසීමාවේ අඛණ්ඩව විදුලිය ලබා දීමට තීරණයක්
ලබන 23 වැනි දා සිට පෙබරවාරි 17 වැනි දා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ අඛණ්ඩ ව විදුලිය සැපයීමට නම් රුපියල් බිලියන 5ක මුදලක් අවශ්‍ය ... Read More
උසස් පෙළ ටියුෂන් පන්ති අද මැදියම් රැයේ සිට තහනම්
ලබන 23 වනදා ආරම්භ වීමට නියමිත පසුගිය වසරට අදාළ උසස් පෙළ විභාගය ඉලක්ක කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියෙන් තහනම් වනවා. ... Read More
දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධවල දැඩි හිඟයක් – රෝහල්වල කටයුතුවලටත් බාධා
රජයේ රෝහල් ආශ්‍රිතව දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධවල දැඩි හිඟයක් ඇතැයි රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එහි ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් පැවසුවේ, ... Read More
තවත් දුම්රිය ගමන්වාර 30ක් අද සිට ගමන් නොකරයි
අද (16) සිට කෙටි දුර දුම්රිය ගමන්වාර 30ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 18ක්, කැළණිවැලි සහ පුත්තලම මාර්ගයේ ... Read More
මත්පැන් ගැන සුරාබදු කොමසාරිස්වරයාට නියෝගයක්
අලෙවියට තබා ඇති මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා ඇත්දැයි සම්බන්ධයෙන් අද දිනයේදී වාර්තාවක් ලබා දෙන්නැයි සුරාබදු කොමසාරිවරයාට නියෝග කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් ... Read More
ප්‍රබලයෙක් ශ්‍රීලනිපයෙන් ගැලවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා පක්ෂයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත්ව තිබෙනවා. ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති ... Read More
හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් උත්සවය අදයි
හින්දු දින දර්ශනයට අනුව නව අවුරුද්දක උදාව සනිටුහන් කෙරෙන තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ. සූර්ය වන්දනාව මුලික කරගත් අස්වනු නෙලීමේ මංගල්‍යය ලෙස සැලකෙන තෛපොංගල් ... Read More
විදුලි බිල වැඩි කරන්න බෑ – PUCSL
අතීතයට බලපාන පරිදි සහ අන්තර්කාලීනව විදුලි ගාස්තු ඉහළ දැමිය නොහැකි බව කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. කැබිනට් ... Read More
දේශබන්දුට සිතාසි නිකුත් කරනවා ද? නැද්ද? තීන්දුව ලබන 26
පසුගිය වසරේ ජූලි 09 වනදා අරගල කරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරය වැටලීමෙන් අනතුරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ කාමරයේ තිබී හමු වූ රුපියල් මිලියන 17.7ක ... Read More

